එළියෙන් බල බල ඉදලා ලොග් වුනේමේකට කමෙන්ට් එකක් දාන්නෙ නැතුව බැරි නිසා.............![]()
පට්ටම, උපරිම ම කලා නිර්මාණ සමහර ඒව නම්.........
පරණ ටයර් වල පට්ට ගලව ගලව මෙහෙම කරන්න කොච්චර ඉවසීමක් තියෙන්න ඕන ද? අනනඒකයි මේවයේ ගන්න තියන යටිපෙළ අර්ථය...........
පින්, මේ වගේ යහපත් දේ අප සමග බෙදා ගන්නවට...............!!!
යහපතක් මැ වේවා ඔබට!!!!
