පරණ ටෙලි නාට්ටියක්

san**

Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    මේ 1993 විතර හදලා 1995 විතර පෙන්නපු නාට්ටියක් . මේක ඉස්සර බලනකොට මම නම් පොඩියි .. ඒ කාලේ නම් තේරුනෙත් නෑ සීන් එක.
    පෙර ආත්මේ ගැන මාර ලස්සන කතාවක්. කැමති ය බලන්න ..

    දේවි

    episodes ඔක්කොම youtube එකේ තියනවා ..
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මතකද ඉස්සර ගියා සුපර් මෑන් වගේ එකෙක්ගෙ කතාවකුත්?ඌට උඩින් යන්න පුලුවන්... නම මතක නෑ..."බලවේගය" වගේ මතක... ඒකෙමද මන්දා තිබ්බා බයිසිකල් රේස් එකකට වතුර වෙනුවට මිරිස් වතුර ගහන්න යන උන්ව අල්ලලා උන්ට ඒවා පොවන සීන් එකකුත්...
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    මතකද ඉස්සර ගියා සුපර් මෑන් වගේ එකෙක්ගෙ කතාවකුත්?ඌට උඩින් යන්න පුලුවන්... නම මතක නෑ..."බලවේගය" වගේ මතක... ඒකෙමද මන්දා තිබ්බා බයිසිකල් රේස් එකකට වතුර වෙනුවට මිරිස් වතුර ගහන්න යන උන්ව අල්ලලා උන්ට ඒවා පොවන සීන් එකකුත්...
    Sirawata.. search karala balanna one
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මතකද ඉස්සර ගියා සුපර් මෑන් වගේ එකෙක්ගෙ කතාවකුත්?ඌට උඩින් යන්න පුලුවන්... නම මතක නෑ..."බලවේගය" වගේ මතක... ඒකෙමද මන්දා තිබ්බා බයිසිකල් රේස් එකකට වතුර වෙනුවට මිරිස් වතුර ගහන්න යන උන්ව අල්ලලා උන්ට ඒවා පොවන සීන් එකකුත්...

    Jayasekara Aponsu idapu "Giju" kiyana drama eka neda?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    Kellekge miniha marila holmanak wela aluth bf wa maranna ena kathawak mathakada? holmanak unata bella mirikanna ehema puluwan porata.
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    ado oka mama balala iwara kara witharai.. mama nan oka baluwe parana gewal , bungalow balanna asa nisa.. kathaawath maru.. dawas 3n okkoma tika baluwa eeye weddi..
     
    • Love
    Reactions: san**

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මතකද ඉස්සර ගියා සුපර් මෑන් වගේ එකෙක්ගෙ කතාවකුත්?ඌට උඩින් යන්න පුලුවන්... නම මතක නෑ..."බලවේගය" වගේ මතක... ඒකෙමද මන්දා තිබ්බා බයිසිකල් රේස් එකකට වතුර වෙනුවට මිරිස් වතුර ගහන්න යන උන්ව අල්ලලා උන්ට ඒවා පොවන සීන් එකකුත්...
    බලවේගය
    පරණ නිධන් පෙට්ටියක තිබ්බ මුද්දකින් බලේ හම්බවෙන්නෙ. මතක විදිහට මුද්දෙ භූතයට සුපර්මෑන්ගෙ පිංතූරයක් පෙන්නල ඒ වගේ වෙන්න ඕනෙ කියනව.

    මටත් හොඳටම මතක මිරිස්කුඩු සීන් එක තමයි.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    බලවේගය
    පරණ නිධන් පෙට්ටියක තිබ්බ මුද්දකින් බලේ හම්බවෙන්නෙ. මතක විදිහට මුද්දෙ භූතයට සුපර්මෑන්ගෙ පිංතූරයක් පෙන්නල ඒ වගේ වෙන්න ඕනෙ කියනව.

    මටත් හොඳටම මතක මිරිස්කුඩු සීන් එක තමයි.
    ewa dan nethuwath athi neda ban hoya ganna? hitiya naluwantawath mathakda danne ne ewwa... :lol: :lol: :lol:
     
    • Like
    Reactions: PHBhagya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,352
    113
    කීටයා 2 බලන්න බැරි උනා බන් තාම තියෙන කෙනෙක්
    ගූග්ල් අප් කරල ලින්ක් එක දිපල්ලා.
     
    • Love
    Reactions: ishara4me

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ewa dan nethuwath athi neda ban hoya ganna? hitiya naluwantawath mathakda danne ne ewwa... :lol: :lol: :lol:
    ඔවු දැන් නැතුව ඇති.
    ඔය වගේම තව එකක් තිබුණ ජයසේකර අපෝන්සු භූතයෙකුට ඉන්න එකක්.

    ඒ කාලෙ හෙන වෙනස් තීම් තියෙන ටෙලි ගිහින් තියෙනව.