පරණ ටෙලි නාට්ටියක්

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඔවු දැන් නැතුව ඇති.
    ඔය වගේම තව එකක් තිබුණ ජයසේකර අපෝන්සු භූතයෙකුට ඉන්න එකක්.

    ඒ කාලෙ හෙන වෙනස් තීම් තියෙන ටෙලි ගිහින් තියෙනව.
    DEWENTHAYA ekada ban? eke jayasekara aponduda hitiye? thawa oya wage honda ekak thibba "manokaya"
     
    • Like
    Reactions: san** and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    DEWENTHAYA ekada ban? eke jayasekara aponduda hitiye? thawa oya wage honda ekak thibba "manokaya"
    නෑ මචං ඒකෙ නම "ගිජු"
    මනෝකාය කතාව බලල තිබුණට මතක තියෙන්නෙ පොඩි පොඩි සිද්ධි ටිකක් විතරයි. සුපිරි කතාව.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    නෑ මචං ඒකෙ නම "ගිජු"
    මනෝකාය කතාව බලල තිබුණට මතක තියෙන්නෙ පොඩි පොඩි සිද්ධි ටිකක් විතරයි. සුපිරි කතාව.
    hmmm.... aparade ban apita echcharakata hariyakata therumak thiyena kale newei giye godak honda katha....
     
    • Sad
    Reactions: PHBhagya

    Giko Srilanka

    Junior member
  • Nov 23, 2011
    30
    37
    18
    ළමා මනස විකෘති නොකල අපේ කාලයේ නාට්‍ය.
    80's & 90's kids, here we go on memory lane - මතක මාවත

    (1).jpg
    (2).jpg
    (3).jpg
    (4).jpg
    (5).jpg
    (6).jpg
    (7).jpg
    (8).jpg
    (9).jpg
    (10).jpg
     
    Last edited:
    • Love
    • Like
    Reactions: san** and darkhair

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,842
    113
    kandy
    ඉස්සර ටෙලි නාට්ටි වල මාර විවිදත්වයක් තිබුණා . එකට දැන් ඒවා..එකම ස්ටොරිය. මේ තවත් පරණ නාට්ටියක theme song එකක් ..මතක හැටියට පොඩි ළමයෙක් accident එකකින් මැරිලා , ආපහු ඉපදෙනවා. පස්සේ කලින් ආත්මේ අම්මා තාත්තා හොයනවා ..මේකේ නම් episode ටික හොයා ගන්න බැරි උනා..

    මල් කැකුළක්




    දිය කිදුරිගේ කතාව මතකද? මේ එක. ඔක්කොම episodes, youtube එකේ තියනවා..

    සිහින ඉස්සව්ව



     
    Last edited: