පරණ ඩයලොග් නම්බර් එක ආයෙත් ගන්න ඕන

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ๑۩praneesha۩๑;23354946 said:
    pvt prasna thiyenawa nam ewa wisadagena elakiri ekata enna
    kunuharpa kiyala boruwata dagaluwata wadak naha
    help karapu ayata rep+ deela ewa heta try karanna inne
    oyata hodin katha karanna bari prashnayak thiyenawa nam wena thread ekakata yanna
    oyage samaja mattame ayagen mata udaw epa


    mata ona thread ekakata man enawa
    mata ona widihata man ktah karanwa

    ehenam thread eke issarahin dapan eka udau ona kagenda epa kagenda kiyala:lol::lol:
     
    Last edited:

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    ඔය පොන්නයාට මාර පුකේ අමාරුවක් එන්නෙ කෙල්ලෙක් දැක්කම
    ඔයා ඌව ගනන් ගන්න එපා බලු බෙට්ටක් තරම්වත් :lol::lol:

    Hi Dinusha :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ๑۩praneesha۩๑;23354596 said:
    atulata gihin kohomada karanne? mokakda procedure eka?

    අඩෝ මොන්ටිසෝරි ප්‍රශ්න අහන්න එපා ඩයලොග් එකට ගිහින් කියපන් සිම් එක නැති උනා කියල. ඉතුරු ටික උන් කරලා දෙයි නිකන්ම.:eek:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,182
    12,719
    113
    38
    ඕක අකෙඩ් එකෙන් ෆ්‍රී ගන්න පුළුවන් , Dialog එකට කතා කරලා කිව්වා ම ගෙදරට තැපෑලේ එවනවා සිම් එක ගෙදරට අවාට පස්සේ සිම් එකේ යට තියෙන නො එක උන්ට Call කරලා කියලා Active කරගන්න ඕනේ.

    සිම් එක Reg තැපෑලේ එවනවට යන ගාස්තුව බිල් සිම් එකක් නම් බිලෙන් අය කරනවා.
    කාඩ් සිම් එකක් නම් යන ගාන අපි Re Load කරන්න ඕනේ එතකොට ඒක කපා ගන්නවා.

    Etisalat / Hutch වලනම් සිම් එක ෆ්‍රී එවනවා ගෙදරටම