එහෙමද මචන්..?සමහර විට වෙන්න ඇති... මේකේ මාර වටිනා photos ගොඩක් තියනවා... ඒ කාලේ - කැමරා නැති කාලේ සුද්දෝ ඇඳපු ශ්රී ලංකාවේ චිත්ර තියනවා... මට අහම්බෙන් හම්බුනේ.. දැන් කාලයක් වෙනවා.. මම ගිය අවුරුදෙත් මේ page එක ගැන එළකිරි කට්ටියට කිවුවා... පස්සේ අපහු මතක් කරන්න හිතුනා..
මම ගාවත් පරණ photo සෙට් එකක් තියනවා.. මේ තියෙන්නේ ඒක..
http://www.elakiri.com/forum/showthread.php?t=1586738
මේවයින් සමහර ඒවා තියනවා එයාල ගාව... මේ ටිකත් මම යවන්න ඉන්නේ!![]()
ow saho meka thama
mama me page eka dakala thiyanawa,ow godak watina ewa thiyanawa,atthama ma gawa amateur photos wagayak thiyanawa 40s 50s wage gahapu,ape gedara Albums wala,mama himita niwadu welwaka dannamko
oyage photos tikath maru...http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/