පරණ දේවල් අගය කරන අයට.....

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එහෙමද මචන්..? :) සමහර විට වෙන්න ඇති... මේකේ මාර වටිනා photos ගොඩක් තියනවා... ඒ කාලේ - කැමරා නැති කාලේ සුද්දෝ ඇඳපු ශ්‍රී ලංකාවේ චිත්‍ර තියනවා... මට අහම්බෙන් හම්බුනේ.. දැන් කාලයක් වෙනවා.. මම ගිය අවුරුදෙත් මේ page එක ගැන එළකිරි කට්ටියට කිවුවා... පස්සේ අපහු මතක් කරන්න හිතුනා.. :)

    මම ගාවත් පරණ photo සෙට් එකක් තියනවා.. මේ තියෙන්නේ ඒක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1586738

    මේවයින් සමහර ඒවා තියනවා එයාල ගාව... මේ ටිකත් මම යවන්න ඉන්නේ! :)

    ow saho meka thama :) mama me page eka dakala thiyanawa,ow godak watina ewa thiyanawa,atthama ma gawa amateur photos wagayak thiyanawa 40s 50s wage gahapu,ape gedara Albums wala,mama himita niwadu welwaka dannamko :) oyage photos tikath maru...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: shenic

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆