ඇනිමේෂන් කාටුන් හදන්න පුළුවන් ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් ගැන නුලක් කවුරු හරි දාල තිබුනා. සොෆ්ට්වෙයා එකේ ලින්ක් එකත් එක්ක. සල්ලි ගෙවලා ගන්න කොටසකුත් තියෙනවා. ෆ්‍රී කොටසකුත් තියෙනවා. නම මතක නැහැ. පුලුවන්නම් හොයලා දෙන්න.