පරණ පත්තර old sinhala newspapers

nidahasa

Active member
  • Nov 24, 2007
    122
    69
    28
    පරණ පත්තර ළග තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ඔන. 'ජතනා' හෝ මේ හෙඩ්ලයින් එකේ තියෙන පොන්ට් එකට සමාන පොන්ට් තියෙන පරණ පත්තර පිටු තියෙනව නම් මට ස්කෑන් කරලා එවන්න. මම මේ පොන්ට් එක අලුතින් හදන්නයි යන්නේ...

    ස්තුතියි
    11938884_10153122446758527_1422604370_n.jpg