පරණ පත්තර ළග තියෙන කෙනෙක්ගෙන් උදව්වක් ඔන. 'ජතනා' හෝ මේ හෙඩ්ලයින් එකේ තියෙන පොන්ට් එකට සමාන පොන්ට් තියෙන පරණ පත්තර පිටු තියෙනව නම් මට ස්කෑන් කරලා එවන්න. මම මේ පොන්ට් එක අලුතින් හදන්නයි යන්නේ... ස්තුතියි