පරණ පරිගණක Online ගෙන්වා ගන්න තැනක් - හෙල්ප්

Nadun24

Member
Apr 12, 2018
155
41
0
පරණ පරිගණක Online ගෙන්වා ගන්න තැනක් - හෙල්ප්

මචන්ලා දන්නවා ද පැරණි LCD Monitor එකක් Online Oder කරලා කුරියර් කරලා ගෙදරට ගන්න ගන්න පුලුවන් ලංකාවේ සයිට් එකක් ?

විශ්වාස තැනක් වෙන්න ඕනේ.

මේ පැත්තේ කඩවලට ගිහින් බැලුවා උන්ගේ අලි ගනම් 7000 - 8000
 
Last edited: