පරණ ප්ලැටිනා බයික් එකක්?

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    මම කල්පනා කරේ යූස්ඩ් ප්ලැටිනා බයික් එකක් ගන්න. විස්තර හොයද්දි කට්ටිය කියල තිබ්බ පරණ ප්ලැටිනා බයික්ස් අලුත් ඒවට වඩා හොඳයි කියල.

    ඇලෝ වීල් තියෙනවලු, රෙපෙයා කරන්නත් ලේසිලු.

    බයික් ගැන මොකුත්ම දන්නෙ නැහැ. 😟
    මම හිතුවෙ ගරාජ් කාරයෙකුත් හයර් කරගෙන, අඩුවට විකුණන්න තියෙන බයික් එකක් බලන්න යන්න. ලක්සෙකට කිට්ටුව විකුණන්න තියෙනව. පස්සට රෙපෙයා ආවොත් ලොකු අමාරුවක් වෙන එකක් නැහැ නේද හදා ගන්න?

    මොනවද බලන්න ඕනෙ ගන්න කලින්? මොන අවුරුද්දෙ ආපු එකක් ගන්න එකද වැඩිය හොඳ?

    (බයික් එක ගත්තම පාට් ටයිම් කූරියර් ජොබ් එකක් කරන්න අදහසක් තියෙනව.)
     
    Last edited:
    • Like
    Reactions: jennt

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,486
    113
    New Zealand
    අලුත් CT100එකත් ලෙඩ ගොඩක් වගේ බන්. ඊට වඩා පරන ඒවා හොදයි කියලා සර්විස්වල උන්ම කියනවා. පරණ එකක් ගත්තත් අලුත් එකක් ගත්තත් කෑලිවල ලොකු වෙනසක් නෑ. අනික බන් ලොකු වාහන නෙමෙයිනේ. ලොකු රෙපයාර් කියලා එන්නේ එන් ජින් රෙපයාර් වගේ දෙයක්. ඒකත් ඔරිජිනල් කෑලි දාලා 100000ට අඩුවෙන් කර ගන්නත් පුලුවන්. ලක්‍ෂ 8ක්9ක්දීලා බයික් ගන්න එක තේරුමක් නැ. හැබැයි පරන එකක් ගද්දි හොදට සර්විස් රෙකෝඩ් බලලා ගන්න. හොදමදේ තමයි දන්න එකෙක් එක්ක ගිහින් බයික් එකක් බලපන්.
     
    ඔව්, බයික් ගැන මොකුත් දන්නෙ නැහැ. ගරාජ් එහෙක එකෙක්ව එක්කන් ගිහිල්ල බලන්න ඕනෙ හම්බුනොත්.

    හොඳ එකක් සෙට් උනොත් කියන්න

    නැත්තන් මේකෙ solorider ගෙ පෝස්ට් එකේ තිබුන gn125 china එකක් ගන්නව. ෆේස්බුක් එකේ අඩුවට තියෙනව. ඒත් මොන අවුල් තියෙනවද කියල ගන්නකම් හොයා ගන්න බැහැනෙ
    ------ Post added on Apr 1, 2024 at 10:01 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මම XF නම්බර් එක ගත්තෙ 85ට 2020 මුල. 125 එකක්. ආයෙ පේන්ට් කරලා ස්ටිකර් කරලා බ්‍රෑන්ඩ් නිව් ලුක් එකක් ගන්න හිතෙනව. කීයක් යයිද දන්නෙ නෑ.
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    මම XF නම්බර් එක ගත්තෙ 85ට 2020 මුල. 125 එකක්. ආයෙ පේන්ට් කරලා ස්ටිකර් කරලා බ්‍රෑන්ඩ් නිව් ලුක් එකක් ගන්න හිතෙනව. කීයක් යයිද දන්නෙ නෑ.
    විකුනන්නෙ නැද්ද? ගන්න කලින් මොනවද බැලුවෙ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ct 100 godak parts hari platina ekata.parts nan awlk na.
    මේවට හදා ගන්න අමාරු, හදන්න ගොඩක් වියදම් වෙන ලෙඩ එන්නෙ නැද්ද?
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ජපන් පරන එකක් ගනින්
    ජපන් ඒව ගොඩක් ගණන්නෙ.
    රෙකමන්ඩ් කරන ජපන් බයික්ස් මොනවද?

    Mageth thiyenawa 2015 plantina Ekak. Dan godak welwata use wenne naha
    විකුණන්නෙ නැද්ද?
    ------ Post added on Apr 1, 2024 at 10:32 AM

    අලුත් CT100එකත් ලෙඩ ගොඩක් වගේ බන්. ඊට වඩා පරන ඒවා හොදයි කියලා සර්විස්වල උන්ම කියනවා. පරණ එකක් ගත්තත් අලුත් එකක් ගත්තත් කෑලිවල ලොකු වෙනසක් නෑ. අනික බන් ලොකු වාහන නෙමෙයිනේ. ලොකු රෙපයාර් කියලා එන්නේ එන් ජින් රෙපයාර් වගේ දෙයක්. ඒකත් ඔරිජිනල් කෑලි දාලා 100000ට අඩුවෙන් කර ගන්නත් පුලුවන්. ලක්‍ෂ 8ක්9ක්දීලා බයික් ගන්න එක තේරුමක් නැ. හැබැයි පරන එකක් ගද්දි හොදට සර්විස් රෙකෝඩ් බලලා ගන්න. හොදමදේ තමයි දන්න එකෙක් එක්ක ගිහින් බයික් එකක් බලපන්.
    මොන අවුරුද්දෙ එකක් ගන්න එකද සජෙස්ට් කරන්නෙ?
    ------ Post added on Apr 1, 2024 at 10:33 AM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,051
    113
    මේවට හදා ගන්න අමාරු, හදන්න ගොඩක් වියදම් වෙන ලෙඩ එන්නෙ නැද්ද?
    leda ehema lokuwata enne na.complete engine ekak thiynda unath 30n pahala gnda recondition engine thiyenawa
    ct engine ekath thiynda pulwan
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    leda ehema lokuwata enne na.complete engine ekak thiynda unath 30n pahala gnda recondition engine thiyenawa
    ct engine ekath thiynda pulwan

    Thanks bro 🙏
    තිබ්බ ලොකුම ප්‍රශ්නෙකට උත්තරයක් ලැබුන.

    බයික් එකක් සෙට් උනොත් ටිකක් පැදල බලල ගරාජ් එහෙක එක්කෙනෙක්ටත් පෙන්නල ගන්නව.

    රෙකමන්ඩ් කරන අවුරුද්දක් තියෙනවද?
     
    • Like
    Reactions: Ysa Karu

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    බජට් එක ලස්ස 1-3 අතර එකක් බැලුවෙ.
    අඩු වෙන තරමට හොඳයි ඉතින්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,051
    113
    Thanks bro 🙏
    තිබ්බ ලොකුම ප්‍රශ්නෙකට උත්තරයක් ලැබුන.

    බයික් එකක් සෙට් උනොත් ටිකක් පැදල බලල ගරාජ් එහෙක එක්කෙනෙක්ටත් පෙන්නල ගන්නව.

    රෙකමන්ඩ් කරන අවුරුද්දක් තියෙනවද?
    padinna ganna ekak hinda awuruddata wada bike eke condition balala gnda.honda basek aran giyama hri un dnnawa.18,19 podi hujja kolloth dan bike business patan aran inne blala gnda
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    විකුනන්නෙ නැද්ද? ගන්න කලින් මොනවද බැලුවෙ?
    නෑ විකුනලා පයින් තමා යන්න වෙන්නේ දැන්. ගන්න කලින් මුකුත් බැලුවේ නෑ බන්. නිකන් පැදලා බැලුවා ගත්ත ඉතින්. එඡ්චාරයි. සේල් එකක තිබ්බේ.
     
    • Like
    Reactions: Solo Rider

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Engine repair walata uparima 35k 40k yai

    Dirum neti stock condition tina akak ganna keli ellapu neti