පරණ ප්ලැටිනා බයික් එකක්?

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ප්ලැටින හොදයි බං මාත් ගන්න ඉන්නෙ ct 100 ගන්න බෑ මාර ගනන් හෙන මරාලත් දැන් හෙන ගනන් කියන්වා . ප්ලැටිනා මරු හොද්ට තෙල් කරනවා ..
     
    • Like
    Reactions: Solo Rider

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,142
    113
    මම කල්පනා කරේ යූස්ඩ් ප්ලැටිනා බයික් එකක් ගන්න. විස්තර හොයද්දි කට්ටිය කියල තිබ්බ පරණ ප්ලැටිනා බයික්ස් අලුත් ඒවට වඩා හොඳයි කියල.

    ඇලෝ වීල් තියෙනවලු, රෙපෙයා කරන්නත් ලේසිලු.

    බයික් ගැන මොකුත්ම දන්නෙ නැහැ. 😟
    මම හිතුවෙ ගරාජ් කාරයෙකුත් හයර් කරගෙන, අඩුවට විකුණන්න තියෙන බයික් එකක් බලන්න යන්න. ලක්සෙකට කිට්ටුව විකුණන්න තියෙනව. පස්සට රෙපෙයා ආවොත් ලොකු අමාරුවක් වෙන එකක් නැහැ නේද හදා ගන්න?

    මොනවද බලන්න ඕනෙ ගන්න කලින්? මොන අවුරුද්දෙ ආපු එකක් ගන්න එකද වැඩිය හොඳ?

    (බයික් එක ගත්තම පාට් ටයිම් කූරියර් ජොබ් එකක් කරන්න අදහසක් තියෙනව.)
    Platina patta gahanna puluwan bile ekak. Caliber ekath e wage. Repairs adui.

    Awulk na wadeta supiri
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    Maybe out of the topic, but why does the old hero Honda Hunk not so popular in Sri Lanka . It's was a huge hit in India and I have driven it couple of times. It's a very comfortable bike compared to it's rivals.
     
    • Like
    Reactions: thrindo and kinkon