පරණ පොත් පත්තර

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    පරණ පොත් පත්තර කාමරයක් පුරෝලා තියෙනවා බං මේවා කිලෝ ගාණට ගන්න තැන් තියේද කොට්ටාවේ ?
    කිලෝ එකක් කීයක් වෙනවා ද?
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    aparade yako ...
    poto tikak dapan meke...

    one un gani... winasa
    karanna epa readable dewal :confused2:
    ඔයාගෙ රිප්ලයි එක දැකල මතක් උනේ මගෙත් පොත් ටිකක් තිබිල දැම්ම
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    හම්බ කැරියෙක් කිලෝ එක 5 ට ඉල්ලනවා
    ලිපට දාළ ගිනි තියපං බං. රුපියල් 5 ට ඕකුන්ට දෙන්න එපා. දර ලිප හරි අවුල ගන්න පුළුවන්.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අච්චු පොත්/කතා පොත් වගේ එව්වා පුස්තකාලෙකට දෙන්න. CR/ Exercise book ලියපු එව්වා නං තියාගෙන වැඩක් නෑ හාඩ්වෙයා වලට දෙන්න උන් ගන්නවා ඇන ඔතන්න.
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    poth wala poto dapan
    Mn gannam hoda ewa tibbot
    වැඩක් නැ බං.
    උසස් පෙල නෝට් අරව මේවා. ටියුට් පේපර් එහෙමත් තියෙනවා. ඕව මොනවා කරන්නද බං උබලට