පරණ පෝන් වලට Whatsapp සහ Youtube දාන්න විදියක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    පරණ පෝන් වලට Whatsapp සහ Youtube App දාන්න විදියක් තියනවද?ඇන්ඩ්‍රෙයිඩ් වර්ෂන් 4.4.4 ෆෝන්එක Samsung A5
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    ROM ekak gahuwoth be da?
    bluestacks dala lap eken nam puluwan. sms otp eka normal phone ekakata unath gennagaththaki. etapasse whatsapp web ekata phone eke browser eken gihin aye ena sms otp eka enter karanna. habai masayak wage yaddi whatsapp web logout wenawa aye log wenna one. thawa web eke status danna be,video call be.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව පොළවට යට කරලා දාන්නතියෙන්නේ. Rom ගැහුවා කියලා හරියන්නේ නැ ටික දවසක් යනකොට ස්ලෝ වෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Whatsapp monawa hari karala da ganin.
    Youtube da ganna bari wenna monawa hari karapan

    kiriyatath dan Youtube hena sapayak wela
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේක යාලුවෙක්ගෙ එකක්. මේදවස්වල අලුතෙන් ගන්නවා කියන්නෙ ටිකක් අමාරු වැඩක් නිසා මේ ඇප් දෙක දාගන් හැදුවෙ. යූටියුබ් වට්ස්ඇප් විතරයි ඌට ඕන.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    APKPure වගේ එකකින් පරණ apk එකක් try කරල බලන්න.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    3rd party app store ekakin (APK pure) parana version ekak daganna puluwanda balanna.. nattan browser eken youtube balanna puluwan neh..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Root karala rom ekak gahapan. Linageos wage. Anith indian ponnayo hadapuwa danna epa malware purawala ewanne. Gaming rom kiyayi pake rom kiyayi keylogger spyware atawala ewanne