වටිනවා ඈ.
නිවාඩු වෙලාවක කරන්න ඕනේ +26
තෙතමනය ඉවත් වෙන්න සිදුරු ඕන වෙයි. සුභපැතුම්!
පට්ට වැඩක්නේ මචෝ..බොහොම වටිනවා.
මල් පෝච්චි වලට අමතරව සෑහෙන දේවල් ටිකක් හදන්න පුලුවන්නෙ...
![]()
අඩෝ නියමයි මචන්... වෙලුනාට පස්සෙ ශක්තිමත්ද මචන්... පස් දාල මල්පැළ හිටවන්න පුළුවන්ද...එල වැඩක්....
ඔන්න කොටාට නියම ජොබ් එකක් සිමෙන්ති කොට්ට දෙකක් ගෙනෙන් අර ඇඳයට තියන ජංගි ටිකෙන් සෑහෙන වැඩක් ගන්න පුලුවන් වෙයි

