ado mata dipan siyeස්කවුටින් වලට එකතු කරපුව CR5 පොතකින් 2/3ක් වගේ තිබ්බ කලවමේ. පොත පිටින්ම මිසින්. ඔය ලිස්ට් එකේ තියෙන ලංකාවෙ මුද්දර ගොඩකින් එකකින් 10+ වගේ තිබ්බ එව්ව තිබුනා. සමහර විදේශ එව්වත් තිබ්බ මේ ලිස්ට් එකේ තියෙන එව්වගෙන්.. පට්ට වටිනව බන් ඔව්ව, මුදල් හැටියට වඩා....
1995-96 වෙනකන් ස්කවුටින් කලා. ඊට පස්සෙ මිසින් පොතම, ලොග් බුක් එකත් එක්කම
ado mata dipan siye
@Reincarnator bosa hoda stamps thiyenawa
hebei samahara ewage conditions nm aul wage