පරණ මුද්දර වල වටිනාකම් ගැන දන්නේ කවුද? ✉️📬

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,739
    31,076
    113
    අපායෙ දොරකඩ
    පරණ මුද්දර වල වටිනාකම් ගැන දන්නේ කවුද?

    පොඩි Stamp Collection එකක් හම්බවුනා. ලංකාවෙ ඒවයි පිටරට ඒවයි දෙජාතියෙන්ම තියෙනව. මේ අතර වටිනාකමක් තියෙන ඒව තියෙනවද නැද්ද කියල හොයාගන්නෙ කොහොමද? :unsure:

    Sri Lankan

    Foreign

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    පරණ මුද්දර වල වටිනාකම් ගැන දන්නේ කවුද?

    පොඩි Stamp Collection එකක් හම්බවුනා. ලංකාවෙ ඒවයි පිටරට ඒවයි දෙජාතියෙන්ම තියෙනව. මේ අතර වටිනාකමක් තියෙන ඒව තියෙනවද නැද්ද කියල හොයාගන්නෙ කොහොමද? :unsure:

    Sri Lankan

    Foreign

    පොඩි කාලේ මතක් උනා 😻😻
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,816
    775
    113
    පානබොක්කේ stamp එක වටිනවා. අනිත් ඒවා නම් එච්චර ලොකු වටිනා කමක් නෑ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ස්කවුටින් වලට එකතු කරපුව CR5 පොතකින් 2/3ක් වගේ තිබ්බ කලවමේ. පොත පිටින්ම මිසින්. ඔය ලිස්ට් එකේ තියෙන ලංකාවෙ මුද්දර ගොඩකින් එකකින් 10+ වගේ තිබ්බ එව්ව තිබුනා. සමහර විදේශ එව්වත් තිබ්බ මේ ලිස්ට් එකේ තියෙන එව්වගෙන්.. පට්ට වටිනව බන් ඔව්ව, මුදල් හැටියට වඩා....

    1995-96 වෙනකන් ස්කවුටින් කලා. ඊට පස්සෙ මිසින් පොතම, ලොග් බුක් එකත් එක්කම
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ස්කවුටින් වලට එකතු කරපුව CR5 පොතකින් 2/3ක් වගේ තිබ්බ කලවමේ. පොත පිටින්ම මිසින්. ඔය ලිස්ට් එකේ තියෙන ලංකාවෙ මුද්දර ගොඩකින් එකකින් 10+ වගේ තිබ්බ එව්ව තිබුනා. සමහර විදේශ එව්වත් තිබ්බ මේ ලිස්ට් එකේ තියෙන එව්වගෙන්.. පට්ට වටිනව බන් ඔව්ව, මුදල් හැටියට වඩා....

    1995-96 වෙනකන් ස්කවුටින් කලා. ඊට පස්සෙ මිසින් පොතම, ලොග් බුක් එකත් එක්කම
    ado mata dipan siye :rolleyes:

    @Reincarnator bosa hoda stamps thiyenawa
    hebei samahara ewage conditions nm aul wage
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    879
    1,765
    93
    ගොඩක් මුද්දර killer cancellation කරපුවා. ඒවායේ වටිනාකම ගොඩක් අඩුයි. අනිත් ඒවත් damage නම් වටිනාකමක් නෑ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ado mata dipan siye :rolleyes:

    @Reincarnator bosa hoda stamps thiyenawa
    hebei samahara ewage conditions nm aul wage

    බොල මම කියල තියෙන්නෙ පොත නැති වෙලා කියල පේන්නෙ නැද්ද. මට දුක අපේ කොල්ලට ඒක දෙන්න බැරි උන එක. වෙලවට මගෙ කාසි කලෙක්ශන් එක තියෙනව.