පරණ මුහුණු, පළපුරුද්ද...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    පරණ මුහුණු, පළපුරුද්ද කොරපු හරිය ඇතිනේ, කරයිද? නැද්ද? බලන්න 2/3 දීපල්ලා...
    නැත්තං රටටත් නැහැ, දෙපැත්තට ඇද ඇද යෑමක් වෙන්නෙ, විධායකයට, ශක්තිමත් 2/3 ක ව්‍යවස්ථාදායකයක් අවශ්‍යයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    2/3 දුන්නම උබට කරන්ට් එක දෙයි කියලද උබ හිතන් ඉන්නේ? 🥱
    දුන්නත් නැතත් විකල්ප නැත, පළපුරුදුකාරයෝ කොරපු හරිය හොඳටම ඇති
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ඔව් මමත් කියන්නේ 2/3 දෙන්න ඕනේ

    ඊටපස්සේ jvp එකට විතරයි මේ රට හදන්න පුළුවන් කියල හිතෙන පු* අමරුවත් නිට්ටාවටම සනීප වෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ඔව් මමත් කියන්නේ 2/3 දෙන්න ඕනේ

    ඊටපස්සේ jvp එකට විතරයි මේ රට හදන්න පුළුවන් කියල හිතෙන පු* අමරුවත් නිට්ටාවටම සනීප වෙනවා
    hari hari ekane karaida nadda balanna hari denna wenawa kiyanne, wena option thiyanawa da?
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    JR ගෙන් පස්සෙ 2/3 තිබුනෙ ගෝටට විතරයි. කිසිම ආණ්ඩුවකට 2/3 දෙන්න හොද නෑ,

    ආණ්ඩුවට වැඩක් කරනව නන් කරන්න 113 තිබුනාම ඇති.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    JR ගෙන් පස්සෙ 2/3 තිබුනෙ ගෝටට විතරයි. කිසිම ආණ්ඩුවකට 2/3 දෙන්න හොද නෑ,

    ආණ්ඩුවට වැඩක් කරනව නන් කරන්න 113 තිබුනාම ඇති.
    ව්‍යවස්ථා වෙනසක් එපාද?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඔව් මමත් කියන්නේ 2/3 දෙන්න ඕනේ

    ඊටපස්සේ jvp එකට විතරයි මේ රට හදන්න පුළුවන් කියල හිතෙන පු* අමරුවත් නිට්ටාවටම සනීප වෙනවා
    ටොයියොයි බයියොයි හදලනෙ හුත්තො ටෝක් දෙන්නෙ, නිකන් කට වහන් ඉදපන් හැමතැනම ගූ ගාන්නෙ නැතුව
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මෝඩ ජෙප්පෝ රට හදයි කියලා හිතාගෙන ඉන්න වහලෙක්🤗
    එහෙම වහල්ලු වෙන්නෙ නැහැ NPP කළත් වැරදි වැඩක් විවේචනය කරනවා, උඹ නම් එකෙන්ම වහලෙක්නෙ
    ලොල්
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ව්‍යවස්ථා වෙනසක් එපාද?
    රටේ මිනිස්සුන්ගෙ දැවෙන ප්‍රශ්නෙ ව්‍යවස්තාවද?

    රටේ ළමයින්ගෙන් 30% ද කොහොද මන්දපෝශනයලු.

    කොල්ලො කෙල්ලන්ට හරි හමන් රස්සාවක් නෑ.

    අවුරුදු 3-4 ඇතුලත රටේ හැම දෙයකම මිල 100% විතර වැඩි වෙලා. මිනිස්සුන්ගෙ ආදායම් 50% වත් වැඩි වෙලා නෑ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාත් මේ පාර දෙනව. නැත්තම් කනක් ඇහිල ඉන්න නෑ 2/3 දුන්නෙ නෑ අපි කොහොමද කරන්නෙ කියල අඬනවනෙ.
    ආයෙ අඬයිද දන්නෙ නෑ ණය රටක් දුන්නෙ කියල නලින්ද ජයතිස්ස වගේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    මාත් මේ පාර දෙනව. නැත්තම් කනක් ඇහිල ඉන්න නෑ 2/3 දුන්නෙ නෑ අපි කොහොමද කරන්නෙ කියල අඬනවනෙ.
    ආයෙ අඬයිද දන්නෙ නෑ ණය රටක් දුන්නෙ කියල නලින්ද ජයතිස්ස වගේ.
    onna okai kiyanne 2/3 dunnama aye nidahasata karunu kiyanna bahane...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,838
    113
    tracing Geo-location.. ... ...
    ඇයි 2/3 දෙන්න එපා, 113 ඇති කියන්නේ සමහරු? සහෝදරයෝ ටික එළවාගන්න බැරිවෙයි කියලා බයයි වගේද?
    3/3 ම දෙමුකෝ ගොඩ දානවා කියලා sure නේ.. ආයේ විපක්ෂ මොකටද කකුලෙන් අදින්න..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    පරණ මුහුණු, පළපුරුද්ද කොරපු හරිය ඇතිනේ, කරයිද? නැද්ද? බලන්න 2/3 දීපල්ලා...
    නැත්තං රටටත් නැහැ, දෙපැත්තට ඇද ඇද යෑමක් වෙන්නෙ, විධායකයට, ශක්තිමත් 2/3 ක ව්‍යවස්ථාදායකයක් අවශ්‍යයි.
    රටක layer 3ක් තියෙනවා, උඩ (පර්ලිමන්ට්), මැද (ආන්ඩු අමාත්යාංශ සෙට් එක), යට (මිනිස්සු). ඔතන හැම එකාම පදම් වෙලා ඉන්නෙ. එතකොට එක එකාගෙ සෙල්ලම් එක එකා හොඳට දන්නවා.

    දැන් උඹලා කරන්න හදන්නේ උඩට අලුත් සෙට් එකක් බස්සන එක. එතකොට වෙන්නෙ මැද උන් ටික උඩ උන් ටිකව උන්ට ඕන විදියට නටවන එක.

    අලුත් කම්පනි එකකට වැඩිය දන්නෙ නැති CxO/Manager කෙනෙක් ආපු ගමන් වෙන්නෙ මැද ඉන්න ගල් ආඳො ටික ඌට සෙට් වෙලා උගේ හොඳම යාලුවා වගේ ඉඳලා ඌව නටවන එක. fail වෙන්න තියන බය නිසාඅ අලුතින් ආපු එකත් උන්ගෙ පදේට නටනවා.

    තව එක උදාහරනයක් තමා ඩඩ්ලියා ලපයා ආපු ගමන් කරපු දේ. දැන් ඌ ඇත්තටම හාල් ඔය කියන ගානට දෙනවලුද? උන් දන්නවා බන් මිනිහා හැරෙනකොට ඌ මොනවගේ මීහරකෙක්ද කියලා කියන්න.

    ලංකාවෙ උන් සුපිරිම ඉල්ලන් කෑමක් කන්න යන්නෙ.

    ඇයි 2/3 දෙන්න එපා, 113 ඇති කියන්නේ සමහරු? සහෝදරයෝ ටික එළවාගන්න බැරිවෙයි කියලා බයයි වගේද?
    3/3 ම දෙමුකෝ ගොඩ දානවා කියලා sure නේ.. ආයේ විපක්ෂ මොකටද කකුලෙන් අදින්න..
    power corrupts even the best කියලා කතාවක් තියෙද්දි, ගමේ ලොස් වෙවී හිටපු උන්ට unlimited power ආවට පස්සෙ කොහොම තියෙයිද? කරේ තියන් දුවපු උන්ටම දැන් ටික ටික තේරෙන්න අරන් තියෙන්නෙ. ලැජ්ජාවට තමා 2/3 එපා, 113 දෙන්නකො ඒ ඇති ගාන්නෙ.
    ------ Post added on Nov 7, 2024 at 1:39 PM