පරණ රජකාලේ photo colorize කරමු ☺☺

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    රජවාසල නිලමෙලත් එක්ක ඉන්න අන්දරේගෙ දුර්ලබ ෆොටෝ එකක් කලර් කරලා තිබ්බා බුකියේ. මේ තියෙන්නෙ ඒක. කට්ටියගෙ මූනේ හිනාවෙන් කියන්න පුලුවන් සුපිරි ජෝකර් කෙනෙක් කියලා. අඩෝ මාර ලස්සනයි නේ :love2::love2: