පරණ ලයිසන් / අලුත් ලයිසන්

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පරණ ලයිසන් / අලුත් ලයිසන්

    මචංලා..

    මේ ඩ්‍රයිවින් ලයිසන් භාවිතය ගැන දැන් තත්වය ගැන දැනගන්න ඕනෙ. :nerd::nerd:

    පරණ ලයිසන් තියෙන අය ලයිසන් අලුත් කරන්න ඕනෙමයි කියල එකක් තියෙනවද?
    පරණ එක දිගටම පාවිච්චි කරන්න බැරි ද?
    පරණ එකේ තියෙන ඒවා මැකෙන්න නොදී ලැමිනේටින් පාරක් දාගෙන ආරක්ෂා කරල තියාගත්තොත් වටී ද?

    මම දැක්ක කිරියෙ දාල තියෙනව අලුත් ලයිසන් ගන්න මෙඩිකල් එහෙම දීල වැඩ ලොට් එකක් කරන්න ඕනෙ කියල.
    දැන් මෙඩිකල්වලින් මොකක් හරි දෙයක් කේස් කියල හදන්න අවසර දෙන් නැති ප්‍රශ්නත් එනවද?
    ඊළඟට අලුත් ලයිසන් එක ගත්තම ඒක හැමතිස්සෙම අලුත් කරන්න ඕනෙලු නේද?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    parana license aluth karanna onema kiyala ekak na,godak parana license thiyana aya laminate karagana inne kadila kali yana nisa,parana license samaharunge penne nathi unama police yen liyanawa

    ow aluth ekak ganna medical ganna one,medical eka unath issara wage hama thaninma ganna ba,ganna one National Transport Medical Institution eken,eke branches thiyanawa,medical awul unoth poddak katta kanna wenawa,ow license aluth karanna one
     
    • Like
    Reactions: manojdhrma

    Godak thanks machan... :):)
    Aluth ekak ganna kanna thyena katta gena kiyanakota parana eka araksha karala thiyaganna eka sehenna watinawa wage....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Godak thanks machan... :):)
    Aluth ekak ganna kanna thyena katta gena kiyanakota parana eka araksha karala thiyaganna eka sehenna watinawa wage....

    aniwaren ow,samahara than wala Doca la maha jara yakku,boru leda dala fail karanawa,mage malli giya wele eyata nathi ledak dala fail karala thibba,thiyana eka parissan karaganna machan,umbalata waduna chance eka ayeth katawath set wenne na,parana ewa thiyana un ewa hena parissan karagannawa dan :)
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    fdr

    Active member
  • Feb 24, 2018
    344
    86
    28
    parana license aluth karanna onema kiyala ekak na,godak parana license thiyana aya laminate karagana inne kadila kali yana nisa,parana license samaharunge penne nathi unama police yen liyanawa

    ow aluth ekak ganna medical ganna one,medical eka unath issara wage hama thaninma ganna ba,ganna one National Transport Medical Institution eken,eke branches thiyanawa,medical awul unoth poddak katta kanna wenawa,ow license aluth karanna one

    Mamath me gana thread ekak damma web eke wisthara nathi nisa.

    Medical ganna puluwan than koheda machan?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Machan Nugegoda da Werahara da wadiya quick? Poddak wistharayak dapanko?

    ehema kiyanna ba machan,kattiya inna widiyata thama owa,kokatath giyath udema yanna ethakota ikmanin karagana enna puluwan,mama hithanawa Nugegoda lesi weyi kiyala