පරණ ලයිසන් / අලුත් ලයිසන්
මචංලා..
මේ ඩ්රයිවින් ලයිසන් භාවිතය ගැන දැන් තත්වය ගැන දැනගන්න ඕනෙ.

පරණ ලයිසන් තියෙන අය ලයිසන් අලුත් කරන්න ඕනෙමයි කියල එකක් තියෙනවද?
පරණ එක දිගටම පාවිච්චි කරන්න බැරි ද?
පරණ එකේ තියෙන ඒවා මැකෙන්න නොදී ලැමිනේටින් පාරක් දාගෙන ආරක්ෂා කරල තියාගත්තොත් වටී ද?
මම දැක්ක කිරියෙ දාල තියෙනව අලුත් ලයිසන් ගන්න මෙඩිකල් එහෙම දීල වැඩ ලොට් එකක් කරන්න ඕනෙ කියල.
දැන් මෙඩිකල්වලින් මොකක් හරි දෙයක් කේස් කියල හදන්න අවසර දෙන් නැති ප්රශ්නත් එනවද?
ඊළඟට අලුත් ලයිසන් එක ගත්තම ඒක හැමතිස්සෙම අලුත් කරන්න ඕනෙලු නේද?