පරණ ලොච්ක්කට පට්ට සෙනග ඉන්නේ මචන්ලා

shameen2009

Active member
  • Dec 7, 2009
    149
    28
    28
    Colombo
    පරණ ලොච්ක්කට පට්ට සෙනග ඉන්නේ මචන්ලා

    පරණ ලොච්ක්කට පට්ට සෙනග ඉන්නේ මචන්ලා

     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,271
    442
    83
    cgtech.lk
    දකුනේ වේසියො....:dull:
    Former President Mahinda Rajapaksa addressing a large gathering of supporters at his hometown Medamulana says that he will visit every district in the country to thank his supporters
    Medamulana ithin kohomath utane:dull:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ඔය මිනිසුන්ට රටේ දේපල විකුණගෙන කවත් කම නැහැ කියන මට්ටමේ ඉන්න ජාතියක්. ඉන්නකල් බුදුදහමත් විකුණගෙන කෑවා.

    ඔය මිනිසුන්ට ඒවගේ කිසිම අගයක් නැහැ. මොන උනත් රටේ ගොඩක් රස්සා හම්බ උනේ දකුණේ අයටයි. එකයි ඔය කල ගුණ සලකන්නේ. එක අපේ රටේ මිනිසුන්ගේ තියන උතුම්ම ගුණයක්. එත් මොන දේ කලත් රට ආගම නොදනෙනේ අලෙස විනාශ කරන අය අනුමත කරන සමාජයක් අද බිහි වෙලා තියෙන්නේ.
     

    chootyputha1

    Well-known member
  • මුගෙ make-up වලට ගමේ ගෑනු රැවටිලා බං, මුන් වගේ රට හරක්, නෑනෑ අපේ රටේ හරක් ඉන්නකං මරාට චූන් තමයි ඉතිං. මුං හැමෝටම මහින්දයගෙන් ළමයි ඉන්නවද මන්ද මෙච්චර බෙරිහං දෙන්නෙ.:frown::frown: