පරණ වාහන රට පටවා සල්ලි හොයන්න යයි..
මෙරට ඇති පාචිච්චි කළ වාහන අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීම සඳහා යෝජනාවක් මෙවර අයවැය කතාවට එක් කර ඇත. විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් මෙම යෝජනාව ක්රියාත්මක කිරීම රජයේ අරමුණයි.
මෙමගින් මෝටර් කාර්මික ක්ෂේත්රයට සම්බන්ධ ක්රියාකාරකම් වැඩිදියුණු කිරීමටත්, නව රැකියා අවස්ථා බිහි කිරීමටත් රජය අදහස් කරයි.
මෙම යෝජනා ක්රමය යටතේ අපනයනකරුවෙක් විසින් අපනයනය කරනු ලබන සෑම වාහන 20 ක් සඳහාම එම අපනයනකරුවාට 50% ක බදු වාසියක් යටතේ එක් වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව හිමි වනු ඇත.
මේ අතර පාවිච්චි කළ වාහන ආනයනය කොට අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීම සඳහා පුද්ගලික අංශය දිරිගැන්වීමට ද රජය බලාපොරොත්තු වේ.
Source- ada derana
Dan diyallako mewata uttara:-
1. ape rate pawichchi karapu wahana wikunanne koi ratatada?
2. Japane pawichchi karala genalla ape rateth pawichchi karala japanen wena ratakata apanayanaya karanawata wada aduwata api wahana wikunanne kohomada?
3. Japan car auction ekata wada loke pura sri lanka car auction eka jappriya karaganna umbalage watina adahasuth kiyapalla