පරණ වාහන රට පටවා සල්ලි හොයන්න යයි..

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    පරණ වාහන රට පටවා සල්ලි හොයන්න යයි..

    මෙරට ඇති පාචිච්චි කළ වාහන අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීම සඳහා යෝජනාවක් මෙවර අයවැය කතාවට එක් කර ඇත. විදේශ විනිමය ඉපැයීමේ අරමුණින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි.

    මෙමගින් මෝටර් කාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමටත්, නව රැකියා අවස්ථා බිහි කිරීමටත් රජය අදහස් කරයි.

    මෙම යෝජනා ක්‍රමය යටතේ අපනයනකරුවෙක් විසින් අපනයනය කරනු ලබන සෑම වාහන 20 ක් සඳහාම එම අපනයනකරුවාට 50% ක බදු වාසියක් යටතේ එක් වාහනයක් ආනයනය කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

    මේ අතර පාවිච්චි කළ වාහන ආනයනය කොට අළුත්වැඩියා කිරීමෙන් පසු අපනයනය කිරීම සඳහා පුද්ගලික අංශය දිරිගැන්වීමට ද රජය බලාපොරොත්තු වේ.

    Source- ada derana

    Dan diyallako mewata uttara:-
    1. ape rate pawichchi karapu wahana wikunanne koi ratatada?
    2. Japane pawichchi karala genalla ape rateth pawichchi karala japanen wena ratakata apanayanaya karanawata wada aduwata api wahana wikunanne kohomada?
    3. Japan car auction ekata wada loke pura sri lanka car auction eka jappriya karaganna umbalage watina adahasuth kiyapalla :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Dan diyallako mewata uttara:-
    1. ape rate pawichchi karapu wahana wikunanne koi ratatada?
    African ratawal walatalu neda yawanna hadanne ? :shocked::shocked:

    2. Japane pawichchi karala genalla ape rateth pawichchi karala japanen wena ratakata apanayanaya karanawata wada aduwata api wahana wikunanne kohomada?
    Lankawe use kara kiyanne ithin Apricaawe use kalaa wage thama :lol::lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රටවල් 185 කින් ලංකාව ඉන්නේ 100 වෙනි තැන ආර්ථික අතින් ඉතින් ගොඩක් දුප්පත් රටවල් තියෙනවා ලොකේ ඉතින් කන්තාරයට දිය බිදක් වගේ වෙන්දෙසි නැතුව කෙලින්ම ගැණුම්කරුවන් සදහා එ අදාල රටවල ප්‍රධාන තැරව් කරුවෙක් මාර්ගෙන් ලංකාවෙ දියන පරණ වහන ඔක්කොම නැවක පටවලා යැව්වනම් පරිසරයටත් හොදයි පරණ ගොඩක් වහන දියෙන හදලා ධාවන තත්වයට ගනන් පුලුවන්. කරන්න පුලුවන් නම් හොද දෙයක් ඇනේ මන්දා ඉතින් .
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ හැම එකාම (අමබනට සල්ලි තියෙන එකෙක් ඇරෙන්න) ගන්න වාහනේ හම යනකන් පට්ට ගහනවා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වාහනේ අවුරුද්ද පරණ උන ගමන් junk yards වලට දාන්න අපේ මිනිස්සුන්ට බෑ..මොකද අපේ රටේ වාහන අපි මිලදී ගන්නේ වාහනේ මිලටත් වඩා අම්බානක වැඩි ටැක්ස් එකකුත් බුක්තිවිදිමින්....එහෙම වියදම් කරපු මිනිස්ස්න්ට ඕක කුනුකොල්ලෙට ආණ්ඩුවට විකුනලා ආපහු මොකක්ද ගන්න පුළුවන් වාහනේ? මුන්ට පිස්සු...:lol:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    මරුටිය කොයි තරම් හොඳ කාර් එකක්ද.. දොස්තරලාගේ වාහන බලපත් නැති කල හේතුව හර්ෂ කියන හැටි..

    රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට මෙතෙක් ලබා දෙමින් තිබූ වාහන බදු සහනය අත් හිටිවූයේ ඔවුන් එය ජාවාරමක් බවට පත් කර ගෙන තිබූ නිසා යයි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    කෙසේ වෙතත් එම නිලධාරීන්ට වාහනයක් ගැනීම සඳහා අවශ්‍ය මුදල් කොටස් වශයෙන් වැටුපට ලබා දෙන්නේ යයිද ඒ මහතා සඳහන් කලේ රූපවාහිනි වැඩිසටහනකට එක්වෙමිනි.

    තව දුරටත් අදහස් දක්වමින් ඔහු විමසා සිටියේ ඉන්දීය මෝටර් කාර් කාර් නොවෙයිද කියායි.

    කෙසේ වෙත් එසේ කියන පද නියෝජ්‍ය විදේශ ඇමති හර්ෂද සිල්වාට අමාතක්‍යංශයෙන් නිල රථය ලෙස ලබා දී ඇත්තේ ඉන්දීය මරුටියක් නොවන අතර සුඛෝපභෝගී යුරෝපීය මෝටර් රථයකි. ඔහු නිවසේ පුද්ගලික පරිහරණයට ගෙන ඇත්තේද යුරෝපීය මෝටර් රථයකි.
     
    සක්කිලි දේශපාලුවෝ ජපන් බයික් ටිකටත් ඔය දේමයි කලේ...ඉන්දියන් රෙද්ද ගෙනල්ලා ජපන් බයික් ගෙන්නන එක කෙලවලම දැම්මා....හෙනම ගහන්න ඕනේ මුන් මේ කරන සක්කිලි වැඩ වලට..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    ජන්තු අයියා;19353975 said:
    සක්කිලි දේශපාලුවෝ ජපන් බයික් ටිකටත් ඔය දේමයි කලේ...ඉන්දියන් රෙද්ද ගෙනල්ලා ජපන් බයික් ගෙන්නන එක කෙලවලම දැම්මා....හෙනම ගහන්න ඕනේ මුන් මේ කරන සක්කිලි වැඩ වලට..
    :yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ජන්තු අයියා;19353569 said:
    වාහනේ අවුරුද්ද පරණ උන ගමන් junk yards වලට දාන්න අපේ මිනිස්සුන්ට බෑ..මොකද අපේ රටේ වාහන අපි මිලදී ගන්නේ වාහනේ මිලටත් වඩා අම්බානක වැඩි ටැක්ස් එකකුත් බුක්තිවිදිමින්....එහෙම වියදම් කරපු මිනිස්ස්න්ට ඕක කුනුකොල්ලෙට ආණ්ඩුවට විකුනලා ආපහු මොකක්ද ගන්න පුළුවන් වාහනේ? මුන්ට පිස්සු...:lol:

    එක ඇත්ත ! තමන්ට සාධාරණ ගානක් දෙන්නේ නැත්තම් ,පරණ එකට් අලුත් එකක් රජයෙන්ම තමයි ඉල්ලගන්න වෙන්නේ.:dull:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය කතා හොදයි ලංකාවේ ඉන්න ලින් මැඩි ටෝයියන්ට :lol::lol:

    ලංකාවේ කසිකබල් ගන්න තරඟ දුප්පත් රටක් ලෝකේ නැ :lol::lol:
    ඕනෙනම් දැනුත් කරනවා වගේ පරණ යකඩ වලට ඉන්දියාව ගනියි කුණු කොල්ලෙට :lol::lol:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මූට මොංගල්ද යකෝ ? කරන්න පුලුවන් වැඩද මේ කියන්නෙ
    --Ehema kiyanna epa, Srilankave innava ova karanna puluwan aya. Galle vala bataduve industry ekak thiyenava , parana vehicles hadala export karana, A vagema Anuradhapura-----Ambalangoda--thalgasvala---thiyenava tractor renew karala export karana. Ova thama venna ona vada. Nathuva vahal sevayata gahanu rata yavana eka neve.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    මරුසිරා;19359402 said:
    ඔය කතා හොදයි ලංකාවේ ඉන්න ලින් මැඩි ටෝයියන්ට :lol::lol:

    ලංකාවේ කසිකබල් ගන්න තරඟ දුප්පත් රටක් ලෝකේ නැ :lol::lol:
    ඕනෙනම් දැනුත් කරනවා වගේ පරණ යකඩ වලට ඉන්දියාව ගනියි කුණු කොල්ලෙට :lol::lol:

    Habai machan lankawe minissu bahutarayak thamange wahane godak parissamin adaren pawichchi karanawa. Hetuwa itin patta watina hinda. India man hitiyane ban wahana diha baluwama wamaneta enawa ban.unta kisima agayak na wahana gana. Hetuwa patta labai. Wathura baldiyakwath gahanne ehemath ekek. Matanan appiriyai paara purama indian wahana witarak yanawa dakkama