පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    නියමයි මචාන්...:)

    මේ ගැනත් බලන්න...



    පරන සෙටප් එකටත් Bluetooth® පහසුකම
    http://www.elakiri.com/forum/showthread.php?t=1663082

    Eka machan. Mama gawa ekak thiyenawaa. Mama oka ganath thread ekak Danna hitiye. Oya ekak dala tiyenne. Mama hithagena inne okakuth set ekata athulenma hayi karanna. Eka godak lesiyi. Eliyata wire monawathma nathi wennna. Karana widiya danaganna ona Nam msg ekak Danna. Nathnam mama oka set karapu welawaka aluth thread ekak dannta
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    Very Good !!!

    REP ++

    ado ela bn..

    ado patta machan

    ela macho

    පොඩි පුතා;19102515 said:



    patta tfs

    එල මචන්..:cool::cool::cool:



    උඹ මහන්සි වෙලා ත්‍රෙඩ් එක දාල..
    නියමයි..
    රෙප් 7+



    A. සිරියා;19102330 said:
    ela kollek :)

    You must spread some Reputation around before giving it to tharakacm again.

    mata nam melo reddak therune na.. :P BUMP Rep denna widihak natha !! :S

    || TFS ||

    Thanks macho...!
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    Othana SELECTOR kiyana switch eke kokata dammama da mp3 modulator eka wada karanne?
    Set Ekema Ena Radio Eka Disable karanna O'neda?
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    A. සිරියා;19103315 said:
    මේවගේ වැඩ වලට පට්ට ආසයි මචං. ඒත් වැඩිය දැනුමක් නෑනේ :(

    දැනුමක් නෑ කියල බය වෙන්න දෙයක් නෑ. උනන්දුව තමයි වැදගත්. ඕන වෙලාවක කියපන්, සපෝර්ට් එකක් දෙන්නම්
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    Othana SELECTOR kiyana switch eke kokata dammama da mp3 modulator eka wada karanne?
    Set Ekema Ena Radio Eka Disable karanna O'neda?

    මචන් ඔෆ් එකේදී මොඩියුල් එකෙත් power ඔෆ් වෙලා යනවා. රේඩියෝ කියන එකට දැම්මාම පරණ විදියටම රේඩියෝ එක වැඩ කරනවා. module එකෙත් power ඔන් වෙනවා. AUX/ Line In එකට දැම්මාම module එකේ ඕඩියෝ ඇහෙනවා (module එකේ ඕඩියෝ අවුට් එක රේඩියෝ එකේ AUX/ Line In එකට internally connect කරලා තියෙන්නේ. ඒ නිසා එලියට වයර් මොනවත්ම නෑ). මම රේඩියෝ එකේ මීටරේ කපල module එක හයි කරාට එකේ mechanism එකට කිසිම damage එකක් කරලා නෑ. ඒ නිසා රේඩ්යෝ එකේ පරණ ෆන්ක්ෂන් වලට කිසිම හානියක් වෙලා නෑ.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දැනුමක් නෑ කියල බය වෙන්න දෙයක් නෑ. උනන්දුව තමයි වැදගත්. ඕන වෙලාවක කියපන්, සපෝර්ට් එකක් දෙන්නම්

    එළ. මේක කරන්න ඕනෙ මචං මමත්. අනිවා කියන්නං :)
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    එල බං සැහෙන්න මහන්සි වෙලා තියනවා
    BUMP