පරණ වෑර්ලස් එක තිරිහන් කරමු

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    අපේ ගෙදරත් ඔය ජාතියෙම රේඩිඕ එකක් තියෙනවා කාලයක් මම කොම්පුටරේටත් ගහගෙන හිටයා තාම හොඳට වැඩ මටත් කාලෙක ඉඳන් ඕකට පෙන් එකක් ගහන්න එකක් හයි කරන්න උවමනාව තිබුනත් මගේ ඉලෙක්ට්‍රොනික් දැනුමේ හොඳ කම හින්ද ඕකට අත තියන්න ගියේ නැ:confused:

    එල මචන්. උදව්වක් ඕන නම් PM එකක් දාපන්
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    අඩේ මටත් ඔය පිස්සුව මහා සැරටම තියෙනවා..:yes:
    හැබැයි ඔහොම ලොකු ලොකු වැඩ කෑලිනම් දාල නෑ...:(
    ගලවන හැම එකකම හයි කරනකොට අනිව ඇණයක් ඉතුරු වෙනවමයි...:rolleyes:
    (You must spread some Reputation around before giving it to tharakacm again.)

    මචන් මමත් එන ඉතුරු වෙන්න ගලවලා හයි කරලා තමයි පටන් ගත්තේ:D:D:D:D:D:D:D. දැන් නම් ඔක්කොම එන ටික අපහු හයි කරගන්න පුළුවන් :cool::cool::cool::cool::cool::cool:
    වැඩ කරන්න බය වෙන්න එපා. වැරදි වැරදි තමයි ඉගන ගන්න වෙන්නේ.
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අපේ ගෙදර තාමත් රේඩියෝ අහන්නෙ ඔය ජාතියෙ එකකින් බන් :D