පරණ විභාග ප්‍රථිපල
පරණ විභාග ප්‍රථිපල ඔන්ලයින් බලන්න ක්‍රමයක් නැත්ද ?
පරණ විභාග ප්‍රථිපල ඔන්ලයින් බලන්න ක්‍රමයක් නැත්ද ?
පරණ විභාග ප්‍රථිපල ඔන්ලයින් බලන්න ක්‍රමයක් නැත්ද ?

උඹේ ප්‍රතිපල ටික අමතක උනාද![]()
Bump
හම්බවුනොත් මටත් කියපං ශිෂ්‍යත්වෙ ප්‍රතිඵලේ ස්ක්‍රීන්ශොට් එකක් ගහගන්න ඒ කාලෙ කොම්පියුටර් ඉන්ටනෙට් තිබ්බෙ නෑ![]()
බම්ප්.
Dont Know machan
Matath danaganna one

online balanna ba parana ewa bn