සංගීත සංදර්ශනයකදී එක් රසිකාවියක් වේදිකාවේ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කියල තියෙනවා :

"අනේ අයියේ, එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියල"

එවිට සංවිධායක තුමා මෙහෙම කියල:

"නංගී, එඩ්වඩ් අයියා තමා ආවේ නෑ.
එතකන් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියල?
නංග කැමතිනම් කියන්න මම ටී.එම් අයියට කියන්නම් අඳුරු කුටියේ ගහන්න කියල.
නැත්තම් බෙග්ට කියන්නද කෝටු කෑලි ගහන්න කියල?"