Ultimate Guide To Tiered Link Building

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    කඩ්ඩ බැරි එකා;21818459 said:
    මචං තරූ. මම බන් සයිට් එකක් කරා 2011 දි විතර ජොලියට පටන් අරන් හිතුවෙ නැති විදියට ට්‍රැෆික් ආව ටික දවසක් යනකොට. පස්සේ හැමදාම අප්ඩේට් කර කර කරන් ගියා. ඇඩ්සෙන්ස් වලිනුත් එකදිගට මාස කීපයක් ගත්ත චෙක්. අඩෝ එක පාරටම ට්‍රැෆික් එක 0 උනා. එපා උන පාර අතඇරල දැම්ම.
    මමනම් හැම එකාටම කියන්නේ. එක සයිට් එකකට පට්ට විදියට මැරෙන එක හෙනම රිස්කි. ගූගල්ට පුලුවන් අවුරුදු ගානක මහන්සිය වතුරෙ යවන්න. එක මොහතකින්. :baffled:
    කොල්ලො වලේ දාන්න නෙමේ මම කාපු කටුව ගැන කිව්වේ. උබලත් පරිස්සමෙන්. මාස ගානක මහන්සියට වතුරෙ ගියාම තියෙන ෆීලිං එක කොහොමද කියල කියන්න දෙයක් නෑනේ. ගූගල් ඒ අතින් හෙනම දරුණුයි. මට විතරක් නෙමේ බන්. හෙන ලොකු සයිට් වලට පවා උන් ගේම දීල තියෙනව. ගූගල් කරල බලපන්. පට්ටම රිස්සකි.
    :no:

    මට ඔයා කියන එක පැහැදිලියි යාලුවේ. ඔයාට වදින්නේ හරියටම February 23, 2011 වෙනිදා Panda Major Update එකෙන්.
    target එක වුනේ යාලුවේ ප්‍රධාන වශයෙන්ම low quality content වලට. ඒ කියන්නේ යාලුවේ මේ කාල වකවානුවේදී තමයි ගොඩාක් අය mesothelioma වලට blogspot බ්ලොග් හදාගෙන ඇඩ්සෙන්ස් වලින් ගෙඩි පිටින් අදින්න උත්සාහ කරපු කාලේ. ඇත්තටම පඳුරකට ගැහුවත් blogspot site 100ක් 200ක් වීසි වෙනවා මේ කාලේ නම්.:rofl: ඒ වගේම සයිට් වල ඇඩ්ස් පුරවලා නම්, useless pages index වෙන්න දාලා තියනවානම්, එකම content එක repeat කරලා තියනවානම්, grammar errors වැඩි නම්, සයිට් loading time එක අන්තිම නම් අනිවාර්යෙන්ම සයිට් එකට ශොට් එක හම්බවෙනවා මේ කාලේදී. යාලුවේ ඔයාගේ ඒ සයිට් එක තියනවා නම් මට PM එකක් දාන්න. අපි බලමු ට්‍රයි එකක් දීලා.;) ගොඩ දාගන්න පුලුවන් වෙයි. හැබැයි යාලුවේ content quality එක අංක එකට හදාගන්න ඕන සයිට් එකේ. අන්න ඒක හදාගන්නවා නම් ඕනම සැර update එකක සැර බාල වෙනවාම තමයි ඔයාගේ සයිට් එක ඉස්සරහදී. :yes: