පරණ ස්ටෝරියක් මතක් වුණා මටත්

AnuradhaRa

Well-known member
  • කෙටෙවුවොත් ඇරෙන්න
    එහෙම මම කාවවත් කොටෝලත් නෑ
    නිකං අනුන් කියන ඒව අහල මට දොස් කියන්න එපා බං
    හොයල බලල කතා කරපං
    මගෙ ඇස් දෙක පල්ල මම කාවවත් කොටෝල නෑ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    කපල් එකක්
    ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
    මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)

    ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට.. 🤗 අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ

    එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව

    මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය

    මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බං :baffled: අඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...

    ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්‍රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..

    මට ඇහෙන්නද මංද කිව්වෙ... 😅

    මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල :ROFLMAO:
    👀