කපල් එකක්
ලොකු ලමයි දෙන්නෙකුත් ඉන්නව
මට වඩා ඒ දෙන්න අවුරුදු 2 කින් විතර වැඩිමල් ඇති... (අයියයි අක්කයි)
ඒ මිස් ලස්සනයි. ඇත්තටම මාත් හරි ආසයි ඒ මිස්ට..

අපි කවුරුත් මිනිස්සුනෙ බං ලස්සන දේට ලස්සනයි කියන්න බය වෙන්න ඕනෙ නෑ
එයාලගෙ ගෙදර ගිය වෙලාවක දැං අපි කට්ටිය මේසයක් වටෙ ඉදගෙන ඉන්නව
මිසුයි අපේ නංගියි මායි එයාගෙ හස්බනුයි, ලමයිනුත් වටේ කැරකි කැරකි හිටිය
මේ යකා එක පාරට මිස්ගෙ ඔලුව ඉඹල අම්මෝ ගඳ කිව්වනෙ බං

අඩේ ඇයි බං පිට අය ඉස්සරහ තමන්ගෙ ගෑනිව එහෙම පහත් කරල කතා කරන්නෙ...
ඒ අයිය එහෙම නරක කනෙකුත් නෙමේ, කිසිම ප්රශ්නයක් නැතුව සාමයෙන් ඉන්න පවුලක්..
මට ඇහෙන්නද මංද කිව්වෙ...
මිස්ටත් හොදටම තරහ ගියා. තරහ ගිහින් කිව්ව ගඳනං ඇයි ඉම්ඹෙ කියල