පරණ සිංහල සිංදු

newUser2015

Junior member
  • May 23, 2015
    63
    5
    8
    පරණ සිංහල සිංදු

    මට මේ පරණ ගායකයන්ගේ සින්දු mp3 album ඕනෙ වෙලා තියනවා.

    සුනිල් එදිරිසිංහ
    නන්දා මාලනී
    ජගත් වීක්‍රමසිංහ
    අමරසිරි පිරිස්
    W.D අමරදේව
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕකත් බැලුව බන්
    site එක හොදයි
    ඒත් සිංදු පොඩ්ඩයි තියෙන්නෙ

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
    :eek::eek:
    එහෙනම් එකතු කරන් ඉන්න එකෙක්ගෙන් ඉල්ලා ගන්න වෙන්නේ.