පරණ හින්දි film එකක් තියෙනවා මතක කවුරු හරි ඉන්නවද? sunney deol ඉන්නවා වගෙයි මතක....
හොර කණ්ඩායමක ලොක්කා ... අශ්වයෝ පිටේ වගේ ගිහින් මංකොල්ල කන්නේ.... ඔටුවෝ රංචුවක් අස්සේ වෙඩි තියා ගන්න සීන් එකකුත් තියෙනවා...වතුර බෝතලයක් ගන්න ගිහිල්ලද කොහෙද වෙඩි වදිනවා... කෙල්ලට ළමය හමබවෙන්න ඉන්න අස්සේ..... මට මතක මේ වගේ... නම දන්නා කෙනෙක් ඉන්නව නම් කියන්න පුලුවන්ද?