පරණ ෆිලුමක් හොයන්න උදවු ?

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    පරණ ෆිලුමක් හොයන්න උදවු ?

    මේක 2000 පස්සේ අපු එකක් හරියටම ආපු අව්රුද්දනම් මතක නැ ,

    වෙන්නේ මේකයි , පරික්ෂනා ගාරයක් තියෙනවා , ඔකේ සෙට් එකක්(කොල්ලෝ කෙල්ලෝ ) පරරික්ෂණයක් කරනවා කොල්ලෙක් දාලා , පස්සේ පරීක්ෂණයට ලක් වෙච්චර එකාව පෙන්නේ නැතුව යනවා , ඊට පස්සේ පට්ට ආතල් වැඩ ටික වෙන්නේ , උව කාටවත් පෙන්නේ නැති නිසා , උ පට්ට අතල් ගන්නවා , කෙල්ලෝ ඇදුම් ගලවනවා බලනවා , කෙල්ලෝ නිදන් ඉද්දි , තන් උරනවා :rofl:

    මට මේ ෆිල්ම් එකේ නම මතක නැ ගොඩක් කල් බලලා .

    මේක මතක කෙනෙක් පොඩ්ඩක් යහන්කෝ නම
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Scary Movie?
    මෙකේ film set එකක් තියෙනව. හැබැයි මෙක comedy horror එකක්. ඔය වගේ sean තිබ්බ.

    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මේක 2000 පස්සේ අපු එකක් හරියටම ආපු අව්රුද්දනම් මතක නැ ,

    වෙන්නේ මේකයි , පරික්ෂනා ගාරයක් තියෙනවා , ඔකේ සෙට් එකක්(කොල්ලෝ කෙල්ලෝ ) පරරික්ෂණයක් කරනවා කොල්ලෙක් දාලා , පස්සේ පරීක්ෂණයට ලක් වෙච්චර එකාව පෙන්නේ නැතුව යනවා , ඊට පස්සේ පට්ට ආතල් වැඩ ටික වෙන්නේ , උව කාටවත් පෙන්නේ නැති නිසා , උ පට්ට අතල් ගන්නවා , කෙල්ලෝ ඇදුම් ගලවනවා බලනවා , කෙල්ලෝ නිදන් ඉද්දි , තන් උරනවා :rofl:

    මට මේ ෆිල්ම් එකේ නම මතක නැ ගොඩක් කල් බලලා .

    මේක මතක කෙනෙක් පොඩ්ඩක් යහන්කෝ නම

    hollow man
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔහොම ෆිල්ම් එකේ ස්ටෝරි එකේ දන්න ටික ගූගල් එකේ ගැහුවම මූවි එක මොකද්ද කියලා එනවා
    මේකට research scientists make an invisible man movie කියලා ගැහුවම මූවි එක එනවා
    ඕනම මූවි එකක් ඔහොම හොයන්න පුලුවන්
     
    • Like
    Reactions: RottenCOLT