unusual rail buses at Kurunegala station in 1999
![]()
A locally made rail bus was a novelty when it ran for a short period on the Main Line to Badulla in 1996
![]()



2000 kiyanne awurudu 20keta eha kiyela dan tamai click une![]()

ඒත් ඇත්තටම දැන් 2000 ඉපදුන ලමයිනුත් ඉස්කෝලෙ ගිහිං ඉවරයි
සෑහෙන කාලයක් ගත වෙලා 
ඉස්සර තිබ්බ CTB බස් කහපාටයි![]()



ඔය CTB එකේ යාන්ත්රික වැඩපොළක් තිබ්බා අපේ ගෙවල් පැත්තේ, ජාඇල.
පොඩි කාලේ මම ඔතන ඇතුලට හැරෙන තැන ඉඳල බලන් ඉඳල තියෙනවා....
ඉස්සර වෙස්කෝ, ලටෙක් ,ඩිමෝ, කලම්බු රයිඩර්,ටාටා, වගේ එක එක මාදිලියේ බස් තිබ්බා.
වෙස්කෝ එක එහෙම හොඳ සුවපහසුයි ලේලන්ඩ් වලට වඩා.....
![]()


ඉස්සර අපේ පාරෙ ප්රයිවට් බස් තනි දොර. දොර දෙකේ බස් එකකට දකින්න ලැබෙන්නෙ ctb විතරයි. මං ඒ කාලෙ හිතං හිටිය මතකයි ctb කියන්නෙ ලොකු දොරවල් දෙකක් තියෙන බස් වලට කියල![]()



ඔව් CTB ටවුන් අතර දිව්වේ ලොකු බස්. ගම ඇතුලට තමා ඔය ටටා බට්ටෝ දිව්වේ.සීසන් එකට ගියේ....රුපියල් 27 මම O/L කරන කාලේ....
![]()

Why these were painted RED?
![]()


Praise our leaders to have an idea of launching YELLOW AIR CONDITIONED BUS SERVICE in colombo city. This is a smoke cityදන්නෑ
කහ පාට කැතයි කියල හිතුනද දන්නෑ
කහ බස් රතු උනා
කහ ඉර සුදු වුනා