පරණ ෆොටෝ එකතුව

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    unusual rail buses at Kurunegala station in 1999
    image.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2000 kiyanne awurudu 20keta eha kiyela dan tamai click une :rofl::(

    :(
    ඔව් බං. අපිට 2000ස් ගනං කිව්වාම හිතෙන්නෙ මේ ඊයෙ පෙරේද වගේ :( ඒත් ඇත්තටම දැන් 2000 ඉපදුන ලමයිනුත් ඉස්කෝලෙ ගිහිං ඉවරයි :( සෑහෙන කාලයක් ගත වෙලා :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර තිබ්බ CTB බස් කහපාටයි :love: :(

    ඔය CTB එකේ යාන්ත්‍රික වැඩපොළක් තිබ්බා අපේ ගෙවල් පැත්තේ, ජාඇල.
    පොඩි කාලේ මම ඔතන ඇතුලට හැරෙන තැන ඉඳල බලන් ඉඳල තියෙනවා....
    ඉස්සර වෙස්කෝ, ලටෙක් ,ඩිමෝ, කලම්බු රයිඩර්,ටාටා, වගේ එක එක මාදිලියේ බස් තිබ්බා.

    වෙස්කෝ එක එහෙම හොඳ සුවපහසුයි ලේලන්ඩ් වලට වඩා.....

    :(:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය CTB එකේ යාන්ත්‍රික වැඩපොළක් තිබ්බා අපේ ගෙවල් පැත්තේ, ජාඇල.
    පොඩි කාලේ මම ඔතන ඇතුලට හැරෙන තැන ඉඳල බලන් ඉඳල තියෙනවා....
    ඉස්සර වෙස්කෝ, ලටෙක් ,ඩිමෝ, කලම්බු රයිඩර්,ටාටා, වගේ එක එක මාදිලියේ බස් තිබ්බා.

    වෙස්කෝ එක එහෙම හොඳ සුවපහසුයි ලේලන්ඩ් වලට වඩා.....

    :(:(:(

    :(
    ඉස්සර අපේ පාරෙ ප්‍රයිවට් බස් තනි දොර. දොර දෙකේ බස් එකකට දකින්න ලැබෙන්නෙ ctb විතරයි. මං ඒ කාලෙ හිතං හිටිය මතකයි ctb කියන්නෙ ලොකු දොරවල් දෙකක් තියෙන බස් වලට කියල :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :(
    ඉස්සර අපේ පාරෙ ප්‍රයිවට් බස් තනි දොර. දොර දෙකේ බස් එකකට දකින්න ලැබෙන්නෙ ctb විතරයි. මං ඒ කාලෙ හිතං හිටිය මතකයි ctb කියන්නෙ ලොකු දොරවල් දෙකක් තියෙන බස් වලට කියල :baffled:

    ඔව් CTB ටවුන් අතර දිව්වේ ලොකු බස්. ගම ඇතුලට තමා ඔය ටටා බට්ටෝ දිව්වේ.සීසන් එකට ගියේ....රුපියල් 27 මම O/L කරන කාලේ....
    :(:(:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් CTB ටවුන් අතර දිව්වේ ලොකු බස්. ගම ඇතුලට තමා ඔය ටටා බට්ටෝ දිව්වේ.සීසන් එකට ගියේ....රුපියල් 27 මම O/L කරන කාලේ....
    :(:(:(

    සෑහෙන දුරක් ගිහිං තියෙනව. මට මතක අවම ගාස්තුව භාගෙ ටිකට් එකෙං රුපියල් 3ට ආව :sorry:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දන්නෑ :no:
    කහ පාට කැතයි කියල හිතුනද දන්නෑ :oo:
    කහ බස් රතු උනා
    කහ ඉර සුදු වුනා
    Praise our leaders to have an idea of launching YELLOW AIR CONDITIONED BUS SERVICE in colombo city. This is a smoke city