![]()
රික්සෝව අල්ලගෙන ඉන්නෙ කව්ද ?
ඉඳං ඉන්න පොඩි එකා සජිත් ප්‍රේමදාසගෙ තාත්ත
![]()
රණසිංහ ප්‍රේමදාස
මේ ෆොටෝ දෙකම විකිමිඩියා දැම්මෙ මම,මේක ඔය ප්‍රේමදාසගේ මිත්‍රයෙක් උනු දේව යසපාල ලිව්ව පොතකින් ගත්තෙ,මට පසුව දැනගන්න ලැබුනා ඔය රික්ශෝ කරත්තෙ තියන ඡායාරූපය නම් පසු කාලයක Edit කරලා ගත්තු එකක් කියලා ප්‍රේමදාසගේ මහන්තත්වය ලෝකයට පෙන්වන්න,නමුත් ඇත්ත නැත්ත මම දන්නෙ නැ.ඔය ප්‍රේමදාසගේ තාත්තාට රික්ෂෝ කරත්ත කුලියට දෙන ව්‍යපාරයක් තිබ්බා,අන්න එක නිසා තමයි ඔය රික්ෂෝ එකක් තියාගන ඔක අරන් තියෙන්නෙ.
Last edited:



suwanda hamana malak thama pothe nama machan,1974 gahapu pothak

