පරණ ෆොටෝ එකතුව

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    847px-1-Year-old-Ranasinghe-Premadasa-with-his-Parents-in-1925.jpg

    රික්සෝව අල්ලගෙන ඉන්නෙ කව්ද ?
    ඉඳං ඉන්න පොඩි එකා සජිත් ප්‍රේමදාසගෙ තාත්ත

    1200px-Ranasinghe-Premadasa-in-1930.jpg

    රණසිංහ ප්‍රේමදාස

    මේ ෆොටෝ දෙකම විකිමිඩියා දැම්මෙ මම,මේක ඔය ප්‍රේමදාසගේ මිත්‍රයෙක් උනු දේව යසපාල ලිව්ව පොතකින් ගත්තෙ,මට පසුව දැනගන්න ලැබුනා ඔය රික්ශෝ කරත්තෙ තියන ඡායාරූපය නම් පසු කාලයක Edit කරලා ගත්තු එකක් කියලා ප්‍රේමදාසගේ මහන්තත්වය ලෝකයට පෙන්වන්න,නමුත් ඇත්ත නැත්ත මම දන්නෙ නැ.ඔය ප්‍රේමදාසගේ තාත්තාට රික්ෂෝ කරත්ත කුලියට දෙන ව්‍යපාරයක් තිබ්බා,අන්න එක නිසා තමයි ඔය රික්ෂෝ එකක් තියාගන ඔක අරන් තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759

    premedasa bohoma podi thanekin awa ekek kiyela ahala tibbe...photo eke ehema paatak penenne na :eek:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    premedasa bohoma podi thanekin awa ekek kiyela ahala tibbe...photo eke ehema paatak penenne na :eek:

    ඔව් පොඩි තැනකින් තමයි ආවේ,නමුත් පොඩි තැනේ ඉඳන් ලොකු තැනට එන ගමනේදි ඔය වළව් කාරයන්ගේ කැපිල්ල සෙට් උනා,ඉතින් මිනිහත් ලොකු තැනට ආවට පස්සෙ වළව් කාරයෙක් වගේ ඉතිහාසයක් හදාගන්න ඔනේ උනා,එකේ ප්‍රථිපලයක් හැටියට තමයි ඔය රත්තරන් පු‍ටු,රත්තරන් ඇඳවල් එහෙම හැදුවයි කියන්නෙ,මේ රික්ෂෝ ඡායාරූපය 80 ගනන් වල ගොඩක් ප්‍රසිද්ධ උනු ඡායාරූපයක් නමුත් ඉට පස්සෙ කිසිම කෙනෙක් මෙවා දැකලා නැ,ප්‍රේමදාසගේ ඉතිහාසය දන්න අය මේ ඡායාරූපය දැක්කාම හිනා වෙනවා,ඔක Edit කරපු එකක් කියලා - එකාලේ පොත් සහ පත්තර වල දාන්නලු ඔවා හැදුවේ,ඔය පහතින් තියන එක කියවන්න එ පොතෙන්ම තමයි ගත්තෙ,ඔකේ තියන පාරට්‍ටුවත් හදපු එකක්ම තමයි,තව මිනිහට Antique පිස්සුවක් තිබ්බලු,එවා එකතු කරලා පරම්පරාවෙන් ආපු එවා කියන්න,මෙවාගේ ඇත්ත නැත්ත එ යුගයේ හිටපු අය තමයි දන්නෙ,අපි ඉතින් අහනවා විතරයි.තව ප්‍රේමදාස කවි සිංදු සහ කථා පොත් ලිව්වා නමුත් එවා ඇත්තටම ලිව්වා කියන්නෙ ඩොල්ටන් අල්විස් කියන ලේඛකයා සහ තවත් අය,ඔවා ඔක්කොම මිනිහට නැති සමාජිය ස්ථානය හදාගන්න කල එවා කියලයි එ කාලේ රට්‍ටු නම් කියන්නෙ.

    uc0RlyM.jpg
     
    • Like
    Reactions: dayt0na

    tfs
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ෆොටෝ දෙකම විකිමිඩියා දැම්මෙ මම,මේක ඔය ප්‍රේමදාසගේ මිත්‍රයෙක් උනු දේව යසපාල ලිව්ව පොතකින් ගත්තෙ,මට පසුව දැනගන්න ලැබුනා ඔය රික්ශෝ කරත්තෙ තියන ඡායාරූපය නම් පසු කාලයක Edit කරලා ගත්තු එකක් කියලා ප්‍රේමදාසගේ මහන්තත්වය ලෝකයට පෙන්වන්න,නමුත් ඇත්ත නැත්ත මම දන්නෙ නැ.ඔය ප්‍රේමදාසගේ තාත්තාට රික්ෂෝ කරත්ත කුලියට දෙන ව්‍යපාරයක් තිබ්බා,අන්න එක නිසා තමයි ඔය රික්ෂෝ එකක් තියාගන ඔක අරන් තියෙන්නෙ.

    ඔව් පොඩි තැනකින් තමයි ආවේ,නමුත් පොඩි තැනේ ඉඳන් ලොකු තැනට එන ගමනේදි ඔය වළව් කාරයන්ගේ කැපිල්ල සෙට් උනා,ඉතින් මිනිහත් ලොකු තැනට ආවට පස්සෙ වළව් කාරයෙක් වගේ ඉතිහාසයක් හදාගන්න ඔනේ උනා,එකේ ප්‍රථිපලයක් හැටියට තමයි ඔය රත්තරන් පු‍ටු,රත්තරන් ඇඳවල් එහෙම හැදුවයි කියන්නෙ,මේ රික්ෂෝ ඡායාරූපය 80 ගනන් වල ගොඩක් ප්‍රසිද්ධ උනු ඡායාරූපයක් නමුත් ඉට පස්සෙ කිසිම කෙනෙක් මෙවා දැකලා නැ,ප්‍රේමදාසගේ ඉතිහාසය දන්න අය මේ ඡායාරූපය දැක්කාම හිනා වෙනවා,ඔක Edit කරපු එකක් කියලා - එකාලේ පොත් සහ පත්තර වල දාන්නලු ඔවා හැදුවේ,ඔය පහතින් තියන එක කියවන්න එ පොතෙන්ම තමයි ගත්තෙ,ඔකේ තියන පාරට්‍ටුවත් හදපු එකක්ම තමයි,තව මිනිහට Antique පිස්සුවක් තිබ්බලු,එවා එකතු කරලා පරම්පරාවෙන් ආපු එවා කියන්න,මෙවාගේ ඇත්ත නැත්ත එ යුගයේ හිටපු අය තමයි දන්නෙ,අපි ඉතින් අහනවා විතරයි.තව ප්‍රේමදාස කවි සිංදු සහ කථා පොත් ලිව්වා නමුත් එවා ඇත්තටම ලිව්වා කියන්නෙ ඩොල්ටන් අල්විස් කියන ලේඛකයා සහ තවත් අය,ඔවා ඔක්කොම මිනිහට නැති සමාජිය ස්ථානය හදාගන්න කල එවා කියලයි එ කාලේ රට්‍ටු නම් කියන්නෙ.

    uc0RlyM.jpg

    TFS :)
    තව මේ වගේ පරණ දේවල් තියෙනවනම් බෙදාගන්න :love:
    අර පොතේ නම මොකක්ද :)
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඩී. එෆ්. කාරියකරවන මහත්තයාගේ චරිතාපදානයේ (දසක සතක මතක) ප්‍රේමඩ්ය්හාස ගැන තිබ්බා මතකයි. ඒකෙ හැටියට නම් ප්‍රේමදාස ඒ කාලෙ ඉඳන්ම කවි පොත් සඟරා වලට ලිය ලිය,අමද්‍යප ව්‍යාපාර වගේ පොදු සංවිධාන වල ඉඳගෙන නමක් හදාගන්න උත්සාහ කළා කියලා තිබ්බෙ. කාරියකරවනට ලියුම් ලිව්වා සාහිත්‍ය ගැන වගේ කතාවක් තිබ්බෙ.
    මතක හැටියට නම් සල්ලි තියෙන පවුලක් නෙමෙයි.

    • Like
    Reactions: aneasarayana

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඩී. එෆ්. කාරියකරවන මහත්තයාගේ චරිතාපදානයේ (දසක සතක මතක) ප්‍රේමඩ්ය්හාස ගැන තිබ්බා මතකයි. ඒකෙ හැටියට නම් ප්‍රේමදාස ඒ කාලෙ ඉඳන්ම කවි පොත් සඟරා වලට ලිය ලිය,අමද්‍යප ව්‍යාපාර වගේ පොදු සංවිධාන වල ඉඳගෙන නමක් හදාගන්න උත්සාහ කළා කියලා තිබ්බෙ. කාරියකරවනට ලියුම් ලිව්වා සාහිත්‍ය ගැන වගේ කතාවක් තිබ්බෙ.
    මතක හැටියට නම් සල්ලි තියෙන පවුලක් නෙමෙයි.

    mage gawath Premadasa mahatthaya liwwa kiyana kavi pothk nam thiyanawa :rolleyes: