සුද්දො ලංකාවෙ අලි දඩයමේ ගිහිං.
![]()
ඔය CTB එකේ යාන්ත්‍රික වැඩපොළක් තිබ්බා අපේ ගෙවල් පැත්තේ, ජාඇල.
පොඩි කාලේ මම ඔතන ඇතුලට හැරෙන තැන ඉඳල බලන් ඉඳල තියෙනවා....
ඉස්සර වෙස්කෝ, ලටෙක් ,ඩිමෝ, කලම්බු රයිඩර්,ටාටා, වගේ එක එක මාදිලියේ බස් තිබ්බා.
වෙස්කෝ එක එහෙම හොඳ සුවපහසුයි ලේලන්ඩ් වලට වඩා.....
![]()
අපේ ගෙදර හැම වැදගත් සිද්ධියක් වෙච්චි දවසකම වගේ පරණ පත්තර තිබ්බා,අවුරුදු 50-60 පරණ එවා,දැන් ගොඩක් වෙයෝ කාල විනාශ වෙලා,අද පරණ පත්තර ගොඩ අවුස්සන කොට මේක දැක්කෙ.
මේ ජවහර්ලාල් නෙරු නැති වෙච්චි දවස් වල ලංකාදිප පත්තරයක්.
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/![]()
අන්තර්ජංජාලයේ පොඩි රස්තියාදු පාරක් දාන්න කියලා බලනකොට.මේ පින්තූර ටික සෙට් උනා..අදුරගන්න පුලුවන්ද බලන්න...
කොහේ යන්න ගියත් කොටුවෙන්නේ යන්න වෙන්නේ...මේ කොළඹ කොටුවලු...[ලූ හොදේ මම නම් දන්නෑ]
![]()
පොදු ජනයාගේ ප්‍රවාහන සේවය දුම්රියනේ මේ කොටුව රේල්වේ ස්ටේෂන් 1
![]()
මේ චැතම් වීදිය...ඔය ගහලම තියෙන්නේ...
![]()
මේ මවුන්ට් ලැවීනියා හෝටලය -1860-1880
![]()
Grand Oriental Hotel, Colombo, Ceylon 1880
කියලා ඔය උඩින්ම ගහල තියෙන්නේ මහ පොල්ලෙන්ම)
![]()
මේ යෝක් වීදිය photo 1 නම් පැහදිලි නෑ.... ෆෝන් 1කින් ගත්ත 1ක්ද කොහෙද
![]()
![]()
කුමාර වීදිය -කොළඹ
![]()
මේ කුරුදුවත්ත පොලීසිය
![]()
Queen Street, Colombo, Sri Lanka Late 1800
රැජින වීදිය කොළඹ -
![]()
4වන හරස් වීදිය
![]()
මේ ගාලු පාර
![]()
මේ ගෝල්ෆේස් ....
![]()
ඊලගට කොළඹින් ....නුවරට .......

වියට්නාම් යුද්ධයට ඇමෙරිකානු ආගමනය සමග ඇති වන යුදමය තත්වයන් හීදී සිවිල් වැසියන් ලක්ශ දහනමයක් පමණ අගයකින් ඝාතනය වන අතර මෙහිදී ඇමෙරිකානු රජය වෙත එල්ලවන මානවහිමිකම් චෝදනා සහ ගෝලීය යුධ විරෝධී බලපෑම හේතුවෙන් ඇමෙරිකානු රජය සිය හමුදා 1974 වසරේ වියට්නාමයෙන් ඉවත් කරගැනීමට කටයතු කරයි.
..ඒ සමගම 1975 වසරේදී ඇමෙරිකානු රජය වියට්නාමයේ සිය දෙමාපියන් ඝාතනයට ලක්ව අනාථ භාවයට පත් වූ දකුණු වියට්නාම් දරුවන් පනස් දහසක්ද සිය රටට රැගෙන යාමට කටයුතු ප්රතිපාදනය කලේ දකුණු වියට්නාම මියගිය හමුදා සමාජිකයන්ගේ දරුවන් ආක්රමණික ගරිල්ලන් විසින් විනාශ කිරීම යන ව්‍යාජ හේතුව උපක්රමිකව යොදාගනිමින් උවද මෙහි සත්‍ය පසුබිම ඇමෙරිකාවට එල්ලවූ ප්‍රභල මානවහිමිකම් කඩවීමේ චෝදනාව බව රහසක් නොවීය.
..මෙම දරුවන්ට අමතරව සිය හමුදා මගින් අතවරයට ලක්ව වියට්නාම් කාන්තාවන් බිහිකල දරුවන් පසු කාලීනව එකී කාන්තාවන් දරුවන්ගේ පෙනුම හේතුවෙන් සමාජයට ඉදිරිපත් කිරීමට නොහැකිව ඇමෙරිකානු කදවුරු සමීපයෙ අතහැර යාම නිසා අවතැන් වූ දරුවන්ද ඇමෙරිකාවට හිමි විය..... මෙම දරුවන් පසුකාලීනව ඇමෙරිකානු හමුදා නයකයන් සහ ප්‍රසිද්ධ නලු නිලියන් දේශ්පාලකයන් විලාසිතාවක් ලෙස් හදාවඩා ගත් අතර ඉන් බොහෝ පිරිසක ඉදිරි ජීවිතය මත්ද්‍රව්‍ය සහ වෙනත් හේතූන් නිසා අකාලයේ විනාශ විය...
ඔබ පහත දකින්නේ surviving twice මෙහෙයුම ඔස්සේ ඇමෙරිකානුවන් ගෙන ගිය අවසාන වියට්නාම් දරුවන් සිය දෙනා ගුවන් යානය තුල රදවා ගෙන යන ආකාරයයි....
යුද්ධය නිහඩවම සාපයට අත වනන ආකාරයයි.....
![]()
මම ඉස්සර ක්ලාස් ගියා.හතේ අටේ පන්තියේ වගේ.අවම ගාස්තුව 4යි.අපි යන්නේ භාගේ ටිකට්.ක්ලාස් ගිහින් එන්න ගෙදරින් දෙන්නේ රුපියල් 5යි![]()

Bus eke yanawa nam 6.50k yanawa......මේ photo එක දැක්කහම ගොඩක් shock වුණා..! අපි කොච්චර වයසට ගිහිල්ලද.., දු දරුවෝ නාට්‍ය මාලාවේ මේ අය හිටිය නේද.
