1972/1973 මම 6/7 පන්ති වල. ච්ත්‍ර ඉගැන්වීමේ කටයුතු කලේ විමල්සිරි සර්..සෝමක්කා ප්‍රධාන නායිකාව.. මගේ පන්තියේ කුමුදිනී ගුණරත්න.... 6-B අරුණ ශාන්ත ....එකට තියලා ගත් සේයාරුවකට අනුව මෙය ගොඩ නැගුණා... සර් ගේ මග පෙන්වීමට අනුව අය්යලා දෙදෙනෙකු නිර්මාණය කල බවයි මතක..
ඕනම දරුවකුට ඒ කාලයේ චිත්‍ර කාමරයට ගිහින් නිර්මාණ කලහැකියි.. තල් කොල, මැටි,කඩදාසි,බැලුන් වගේ ලස්සන නිර්මාණය වලින් කාමරය පිරිලා...හරිම අපූරුයි..
ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය...
https://i.imgur.com/4GCa7yX.jpg[IMG][/B][/COLOR][/SIZE][/QUOTE]
[CENTER]:D :D :D[/CENTER]