පරණ ෆොටෝ එකතුව

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    69476631_1272396329607819_2151616342841622528_n.jpg
     
    • Like
    Reactions: Pessimist

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Dont you Know Past President of sri Lanka

    J.R.Jayawardena (Middle) (1977 - 1987)

    R. Premadasa (Left) (1988 - 1993)

    Ranjan Wijerathna (Minister of defence) Right - LTTE sucide killed on 1991-92

    Really :shocked::shocked:

    I thought RANIL is there. @ right side:baffled:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    69437349_2349377928510971_5677130519662297088_n.jpg

    සිය නිජබිම් වනසා ෂිංගු නදීතෙර ජල දහරාවන් අවුරා බෙලේ මොන්ටේ වේල්ල තනා ජල විදුලි බලාගාරයක් තැනීමට ආ බහු ජාතික සමාගම් ඉංජිනේරුවරයා හමු වූ ඇමසෝනයේ ආදීවාසික කයාපෝ ගෝත්‍රික නායිකාව වූ ටුයිරා කයාපෝ සිය හිණ පැළදි දඩයම් මන්නය ගෙන තෘෂ්ණාවේ තෙලෙන් දිදුලන ධන්වීය කම්මුල මත එය තෙවරක් තදින් ඇද මෙසේ පවසා සිටියා ය,

    "උඹ බොරුකාරයෙක්! තොපේ විදුලිය අපට ඕනෑ කරන්නේ නෑ. අපගේ ගංගාවන් නිදහසේ ගලා යන්නට ඉඩ හරින්න. අපගේත් තොපගේත් අනාගතය රැදී ඇත්තේ ඒ මත මිස තොප හදන්නට යන විදුලිය මත නොවෙයි. අපට අපගේ නිජබිම් පුරා නිදහසේ සරමින් දඩමං ඔස්සේ ජීවිතය සරි කරගන්නට ඉඩහැර තොපේ ලොකු යන්තර සූත්තර ගෙන තොපි සදාගත් කුඩා නගරයටම මකබෑවී යන්න"

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ඉදිරියේ ඇය සිදුකල මරණීය තර්ජනයේ අව්‍යාජත්වය ඉදිරියේ මුළුමහත් ලෝකය සලිත වී ගිය අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ව්‍යාපෘතිය සදහා නිකුත් කරනට තිබූ මුදල් ආධාර අවලංගු කරනවා හැර වෙනත් වූ විකල්පයක් ඉතිරි නොවීය.

    මෙලෙස 1989 වසරේ ඇරඹීමට තිබූ බලාගාරයේ ව්‍යාපෘතිය ඉන් අඩපණ වී ගිය අතර විරෝධතාවයේ උණුසුම අඩුව යනතෙක් කල්මැරූ ශඨකපටයන් 2011 වසරේදී නොසිතූ විරූ ලෙස ව්‍යාපෘතිය යළි අරඹා 2016 වසර අවසන් වනවිට අති සීග්‍ර වේගයකින් ව්‍යාපෘතිය සම්පූර්ණ කර අවසන් කර දැමීය.

    ව්‍යාපෘතිය අවසානයේ ෂිංගු ගංගාව දෙතැනකින් හරස් කොට තැනූ බෙලෝ මොන්ටේ හා බෙලා විස්ටා වේළී හරහා වර්ග කිලෝමීටර් 108 ක් විශාල වූ ඩොස් කැනයිස් ජලාශයද, පයිමෙන්ටල් වේල්ල හරහා වර්ග කිලෝමීටර් 333ක් වූ සුවිසල් කල්හා ඩෝ ෂිංගූ ජලාශයද නිමවී තිබුනු අතර ඉන් ඇමර්සන් වනාන්තරයේ වර්ග කිලෝමීටර් 447 ක් යටවී තුරුලතා, වනසතා, නම් නොදන්නා ගෝත්‍රික ජන සමූහයා උන්ගේ නිජභූමි තුළදීම ගිල්වා මරා දැමුනු අතර ඉන් උපන් විදුලියෙන් ආලෝකය ලැබූ සැතපුම් දහසක් ඔබ්බෙන් වූ කිසිවෙක් 'වන පෙතක අසිරිය' නම් වාර්තාමය වැඩසටහනක් නරඹා සොබාදම් මෑණියන්ගේ සුන්දරත්වයෙන් ඔකදව මොහොතක් උදම් වී 'පරිසර හිතකාමී' සිය විදුලි මෝටර් රථය පණගන්වා විදුලි වේගයෙන් සිය දෛනික ජිවිතය සොයා ඉගිලෙනු දැකගත හැකි විය!
     
    blue_in_rio

    Well-known member
  • 69437349_2349377928510971_5677130519662297088_n.jpg

    :(:(:sorry::sorry:
     
    • Like
    Reactions: euler

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    847px-1-Year-old-Ranasinghe-Premadasa-with-his-Parents-in-1925.jpg

    රික්සෝව අල්ලගෙන ඉන්නෙ කව්ද ?
    ඉඳං ඉන්න පොඩි එකා සජිත් ප්‍රේමදාසගෙ තාත්ත
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    69437349_2349377928510971_5677130519662297088_n.jpg

    සිය නිජබිම් වනසා ෂිංගු නදීතෙර ජල දහරාවන් අවුරා බෙලේ මොන්ටේ වේල්ල තනා ජල විදුලි බලාගාරයක් තැනීමට ආ බහු ජාතික සමාගම් ඉංජිනේරුවරයා හමු වූ ඇමසෝනයේ ආදීවාසික කයාපෝ ගෝත්‍රික නායිකාව වූ ටුයිරා කයාපෝ සිය හිණ පැළදි දඩයම් මන්නය ගෙන තෘෂ්ණාවේ තෙලෙන් දිදුලන ධන්වීය කම්මුල මත එය තෙවරක් තදින් ඇද මෙසේ පවසා සිටියා ය,

    "උඹ බොරුකාරයෙක්! තොපේ විදුලිය අපට ඕනෑ කරන්නේ නෑ. අපගේ ගංගාවන් නිදහසේ ගලා යන්නට ඉඩ හරින්න. අපගේත් තොපගේත් අනාගතය රැදී ඇත්තේ ඒ මත මිස තොප හදන්නට යන විදුලිය මත නොවෙයි. අපට අපගේ නිජබිම් පුරා නිදහසේ සරමින් දඩමං ඔස්සේ ජීවිතය සරි කරගන්නට ඉඩහැර තොපේ ලොකු යන්තර සූත්තර ගෙන තොපි සදාගත් කුඩා නගරයටම මකබෑවී යන්න"

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරුවන් ඉදිරියේ ඇය සිදුකල මරණීය තර්ජනයේ අව්‍යාජත්වය ඉදිරියේ මුළුමහත් ලෝකය සලිත වී ගිය අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ව්‍යාපෘතිය සදහා නිකුත් කරනට තිබූ මුදල් ආධාර අවලංගු කරනවා හැර වෙනත් වූ විකල්පයක් ඉතිරි නොවීය.

    මෙලෙස 1989 වසරේ ඇරඹීමට තිබූ බලාගාරයේ ව්‍යාපෘතිය ඉන් අඩපණ වී ගිය අතර විරෝධතාවයේ උණුසුම අඩුව යනතෙක් කල්මැරූ ශඨකපටයන් 2011 වසරේදී නොසිතූ විරූ ලෙස ව්‍යාපෘතිය යළි අරඹා 2016 වසර අවසන් වනවිට අති සීග්‍ර වේගයකින් ව්‍යාපෘතිය සම්පූර්ණ කර අවසන් කර දැමීය.

    ව්‍යාපෘතිය අවසානයේ ෂිංගු ගංගාව දෙතැනකින් හරස් කොට තැනූ බෙලෝ මොන්ටේ හා බෙලා විස්ටා වේළී හරහා වර්ග කිලෝමීටර් 108 ක් විශාල වූ ඩොස් කැනයිස් ජලාශයද, පයිමෙන්ටල් වේල්ල හරහා වර්ග කිලෝමීටර් 333ක් වූ සුවිසල් කල්හා ඩෝ ෂිංගූ ජලාශයද නිමවී තිබුනු අතර ඉන් ඇමර්සන් වනාන්තරයේ වර්ග කිලෝමීටර් 447 ක් යටවී තුරුලතා, වනසතා, නම් නොදන්නා ගෝත්‍රික ජන සමූහයා උන්ගේ නිජභූමි තුළදීම ගිල්වා මරා දැමුනු අතර ඉන් උපන් විදුලියෙන් ආලෝකය ලැබූ සැතපුම් දහසක් ඔබ්බෙන් වූ කිසිවෙක් 'වන පෙතක අසිරිය' නම් වාර්තාමය වැඩසටහනක් නරඹා සොබාදම් මෑණියන්ගේ සුන්දරත්වයෙන් ඔකදව මොහොතක් උදම් වී 'පරිසර හිතකාමී' සිය විදුලි මෝටර් රථය පණගන්වා විදුලි වේගයෙන් සිය දෛනික ජිවිතය සොයා ඉගිලෙනු දැකගත හැකි විය!

    Nice communist propaganda :lol::lol::lol: Boru noda hotapan miniho