2019 වගේ ඉඳන් ලංකාවේ shop වල ( unity plaza) තියන 2019 manufactured brand new external HDD එකක් ගන්න එක හොඳයි ද?
දැන් අවුරුදු 3ක් විතර කඩේ ඇතුලේ නිකන්..
එහෙම නැත්නම් usa වලින් වගේ online ගෙන්වන එක හොඳයි ද?
Toshiba external HDD හොඳයි ද?
ප්රශ්ණයක් උනොත් warrenty claim කරන්නේ කොහොමද?
දැන් අවුරුදු 3ක් විතර කඩේ ඇතුලේ නිකන්..
එහෙම නැත්නම් usa වලින් වගේ online ගෙන්වන එක හොඳයි ද?
Toshiba external HDD හොඳයි ද?
ප්රශ්ණයක් උනොත් warrenty claim කරන්නේ කොහොමද?
Last edited: