External HDD එකක් ගන්න shop එකක්.

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    External HDD එකක් ගන්න හොඳ shop මොනවාද?

    මොනවා හරි උනොත් කිසි අවුලක් නැතුව warranty claim කරන්න පුළුවන් වෙන්න ඕන..

    දැන් මේවාට agent ල නෑ..... ගන්න බයයි.. fake product හැම තැනම..

    Product එක original ද කියලා verify කර ගන්නේ කොහොමද?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    අවුලක් නැතුව warranty claim කරලා තියෙන්නෙ මගේ එක්ස්පිරියන්ස්
    එකෙන් නම් Nanotek, Barclays

    පොඩි සොප් කරන උන් පච ගොඩවල්...
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අවුලක් නැතුව warranty claim කරලා තියෙන්නෙ මගේ එක්ස්පිරියන්ස්
    එකෙන් නම් Nanotek, Barclays

    පොඩි සොප් කරන උන් පච ගොඩවල්...
    මේ shop දෙකේ fake බඩු තියන්න පුළුවන් ද? කොහොමද original ද කියලා check කර ගන්නේ ගන්න කලින්..
    Warrenty claim කරන්න ගියාම කිසිම අවුලක් නැතිව බාර ගන්නවද?
    Issara wellawatte tibuna elerctro chavel kiyala shop ekak. WD agent la. 3 years warrnty dunna ekale
    දැන් මේක නෑ බං. Permanently closed
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,658
    5,783
    113
    KALUTHARA
    මේ shop දෙකේ fake බඩු තියන්න පුළුවන් ද? කොහොමද original ද කියලා check කර ගන්නේ ගන්න කලින්..
    Warrenty claim කරන්න ගියාම කිසිම අවුලක් නැතිව බාර ගන්නවද?

    දැන් මේක නෑ බං. Permanently closed

    Aparade mun patta hodai. Podk hoyala balanna tawa agent kenek athi mcn genwana . Wena tan nm sure na warranty natam komat gannepa
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    what about Tulip computers? 'Western Digital My Passport' ewata 3 years warranty kiyala nam daala thiyenawa site eke.

    https://www.tulipcom.lk/product/c/storage__odd
    මුන් අපේ ගෙවල් ළඟ මචං.. ඩුබායි වලින් තමයි දැන් බඩු ගේන්නේ... ලොකු අවුලක් නැ. Fake එහෙම තියනවාද දන්නේ නෑ