පරණ ID එක වෙනුවට අලුත් ID එකක් හදා ගැනීම

geeko

Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    පරණ ID එක වෙනුවට අලුත් ඉංග්‍රීසි ID එකක් හදාගන්න ඕනේ. දැන් තාමත් ID කොළේද එන්නේ නැත්තන් හරි ID එක දෙනවාද? මගේ පරණ ID එක issue කරලා තියෙන්නේ 2014 ඒකත් සිංහල එක ආවේ. ඇප්ලයි කරන හැමෝටම දැන් ඉංග්‍රිසි ID එකද දෙන්නේ නැත්තන් අවශ්‍යතාවය කිව්වොත් විතරද ඒක දෙන්නේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38

    අළුත් ID එකේ නම සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් තියෙනවා.
    හරි එක දෙනවා
     
    සාමාන්‍ය සේවය යටතේ එන්න කොච්චර කාලයක් යනවාද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    poddak hitapan digital eka enakan
    ෆයිවර් එක වෙරිෆයි කරගන්න වෙලා තියෙනවා. පරණ ID එකෙන් කරගන්න බලනවා. බැරි වුනොත් තමයි හදිස්සි. නැත්තන් එතකල් ඉන්න පුළුවන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    සාමාන්‍ය සේවය යටතේ එන්න කොච්චර කාලයක් යනවාද?
    උබ අහන්නේ ග්‍රාම සේවක දීලා නේ ? මාස 8 ගියා මගේ අම්මා ගේ එක දීලා එන්න නම්.
    එක හදන්න දෙනකොට ෆොටෝ එකක් අරන් යන්න ග්‍රාම සේවක ඒ ෆොටෝ එක අලවලා කොලයක් දෙනවා එක බැංකු වලට වගේ දෙන්න පුලුවන් , අම්මා BOC එකෙන් පැන්ෂන් ගත්තේ එක දීලා ID එක එනකම්ම
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,492
    3,537
    113
    කොලොම්පුරේ
    ෆයිවර් එක වෙරිෆයි කරගන්න වෙලා තියෙනවා. පරණ ID එකෙන් කරගන්න බලනවා. බැරි වුනොත් තමයි හදිස්සි. නැත්තන් එතකල් ඉන්න පුළුවන්
    passport, driving license nadda
     
    • Like
    Reactions: Nidarshana_k

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    උබ අහන්නේ ග්‍රාම සේවක දීලා නේ ? මාස 8 ගියා මගේ අම්මා ගේ එක දීලා එන්න නම්.
    එක හදන්න දෙනකොට ෆොටෝ එකක් අරන් යන්න ග්‍රාම සේවක ඒ ෆොටෝ එක අලවලා කොලයක් දෙනවා එක බැංකු වලට වගේ දෙන්න පුලුවන් , අම්මා BOC එකෙන් පැන්ෂන් ගත්තේ එක දීලා ID එක එනකම්ම
    එච්චර කල් වැඩි බන් දවසින් ගන්න පුළුවන්නම් හොඳයි

    one day service ganna puluwan, udema giyoth 2/3 hours walin ganna puluwan. appointment dala palayan
    Online Appointment එකක් දැම්මොත් ඒ වෙලාවට ගියාම ඇතිනේ නේද. එතකොට පෝලිමේ ඉන්නේ නැතුව යන්න පුලුවන්නේ. නැත්තන් ඒත් පාන්දර යන්න ඕනේද
    ------ Post added on Jan 18, 2025 at 7:16 PM

    passport, driving license nadda
    Na ban
    ------ Post added on Jan 18, 2025 at 7:17 PM

    ඕකට අවුරුද්දක් දෙකක්වත් යයි
    ------ Post added on Jan 18, 2025 at 7:18 PM

    පරණ id number එකමද අලුත් එකටත් එන්නෙ?
    ow
    ------ Post added on Jan 18, 2025 at 7:18 PM

    දවසෙන් දෙනවනේ බන් දැන්.
    ow ඒකේ නම ඉංග්‍රිසියෙනුත් තියෙනවානේ? දවසින් ගන්න පුලුවන්නම් හොඳයි
    ------ Post added on Jan 18, 2025 at 7:19 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    එක් දින සේවාවට යන්න බන් එහෙනම්
    Online Appointment දාන්න පුළුවන් නෙද. එහෙම දාලා ගියොත් ඒ වෙලාවට ගියාම ඇති නේද වේලාසනින් ගිහින් පෝලිම් වල ඉන්න ඕනේ නෑ නේද
     
    • Like
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,608
    167,190
    113
    එකමත් එක රටක

    සදුද වෙද්දි ග්‍රාමසේවක ප්‍රා ලේ ලගෙ අත්සන් අරන් වැඩේ ඉවර කරගනින්…
    එතකොට අඩුම පෙබ 10 වත් එක්දින සේවය සෙට් වෙයි.. පරක්කු උනොත් තව පරක්කු වෙයි
     
    • Like
    Reactions: Nidarshana_k

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,499
    113
    සදුද වෙද්දි ග්‍රාමසේවක ප්‍රා ලේ ලගෙ අත්සන් අරන් වැඩේ ඉවර කරගනින්…
    එතකොට අඩුම පෙබ 10 වත් එක්දින සේවය සෙට් වෙයි.. පරක්කු උනොත් තව පරක්කු වෙයි
    මම තාමත් බලන්නේ පරණ එකෙන් වැඩේ කරගන්න පුළුවන්ද කියලා. මචන් මෙහෙ ග්‍රාම සේවකයි ප්‍රාදෙශීය ලේකමුයි සහතික කරලා අවශ්‍ය ලියකියවිලි ටික දුන්නාට පස්සේ ආපහු කොළඹ ගියාම අරක නෑ මේක නෑ කියල හරවලා එවන්නේ නෑ නේද. මෙහෙන් ඔක්ක්කොම ඕනේ කරන ඒවා තියෙනවාද කියලා බලලානේ අර දෙන්නා සහතික කරන්නේ. මචන් උප්පැන්න සහතිකය මාස 6 කට වඩා අලුත් වෙන්න ඕනේද

    එක් දින සේවාවට යන්න බන් එහෙනම්
    මචන් උප්පැන්න සහතිකය මාස 6 කට වඩා අලුත් වෙන්න ඕනේද
    ------ Post added on Jan 22, 2025 at 4:37 AM
     
    • Like
    Reactions: Nidarshana_k

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    පරණ ID එක වෙනුවට අලුත් ඉංග්‍රීසි ID එකක් හදාගන්න ඕනේ. දැන් තාමත් ID කොළේද එන්නේ නැත්තන් හරි ID එක දෙනවාද? මගේ පරණ ID එක issue කරලා තියෙන්නේ 2014 ඒකත් සිංහල එක ආවේ. ඇප්ලයි කරන හැමෝටම දැන් ඉංග්‍රිසි ID එකද දෙන්නේ නැත්තන් අවශ්‍යතාවය කිව්වොත් විතරද ඒක දෙන්නේ

    Aluth ID eke languages 3nma thiyanawa , 10 year walin expire wenawa oneday eken ganne puluwan paya 3k 4k athulatha documents okaynam , 2500k gannewa wadeta, 2024 December 30 mama hadagathhta :yes: :yes: :yes: :yes:

    මම තාමත් බලන්නේ පරණ එකෙන් වැඩේ කරගන්න පුළුවන්ද කියලා. මචන් මෙහෙ ග්‍රාම සේවකයි ප්‍රාදෙශීය ලේකමුයි සහතික කරලා අවශ්‍ය ලියකියවිලි ටික දුන්නාට පස්සේ ආපහු කොළඹ ගියාම අරක නෑ මේක නෑ කියල හරවලා එවන්නේ නෑ නේද. මෙහෙන් ඔක්ක්කොම ඕනේ කරන ඒවා තියෙනවාද කියලා බලලානේ අර දෙන්නා සහතික කරන්නේ. මචන් උප්පැන්න සහතිකය මාස 6 කට වඩා අලුත් වෙන්න ඕනේද

    මචන් උප්පැන්න සහතිකය මාස 6 කට වඩා අලුත් වෙන්න ඕනේද
    ------ Post added on Jan 22, 2025 at 4:37 AM
    masa 6k kathawak na, habai ara purple seal eka gahapu 1k wenna oni , eka thama original kiyala consider karanne
    ------ Post added on Jan 22, 2025 at 7:35 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,608
    167,190
    113
    එකමත් එක රටක
    මම තාමත් බලන්නේ පරණ එකෙන් වැඩේ කරගන්න පුළුවන්ද කියලා. මචන් මෙහෙ ග්‍රාම සේවකයි ප්‍රාදෙශීය ලේකමුයි සහතික කරලා අවශ්‍ය ලියකියවිලි ටික දුන්නාට පස්සේ ආපහු කොළඹ ගියාම අරක නෑ මේක නෑ කියල හරවලා එවන්නේ නෑ නේද. මෙහෙන් ඔක්ක්කොම ඕනේ කරන ඒවා තියෙනවාද කියලා බලලානේ අර දෙන්නා සහතික කරන්නේ. මචන් උප්පැන්න සහතිකය මාස 6 කට වඩා අලුත් වෙන්න ඕනේද

    මචන් උප්පැන්න සහතිකය මාස 6 කට වඩා අලුත් වෙන්න ඕනේද
    ------ Post added on Jan 22, 2025 at 4:37 AM
    පරන එකෙන් ඔය වැඩේ කරන්න බෑ… කියනදේ අහල පල
    නැත්නම් උබට එක්දින සේවය දිනේ වැටෙන්න්නේ ලබන මාසේ අග

    උදේම ගිහින් උප්පැන්න කොපියක් ගනින්.. පැය බාගයක් යයි උදේම ගියොත්