පරණ Nokia Mobile Phones

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    man e kale use karapu evagen hodama deka N73 ekai N95 ekai patta 4n deka :D e kale hena vatinwa ewa lool
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ අතිතේ පට්ට බං..දැන් වගේ නෙමයි...ඒ කාලේ කොල්ලට බල්ලට හැම එකාටම ෆෝන් තිබ්බෙත් නෑ...මෙහෙම වටිනා ෆෝන් එකක් තියෙන එකා සුපිරිම පොරක් ඒ දවස් වල...VGA කැමරා එකෙන් ගත්ත සොමිය ආයෙ ජිවිතේට ලබා ගන්න බෑ...:love::love:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    2JKwlQd.jpg

    මගේ ගාව මේක තිබුනා :love::love:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අරන් දැනට අවුරුදු 11 ...පට්ට ගගහ තාම වැඩනේ බන් ...phone නම් nokia තමයි ...touch skype viber අරව මේවා නොතිබුන ඒ කාලේ දුකට සැපට හිටියේ nokia තමයි ...

    jF4GKGZ.jpg

    eyxaBeb.jpg
    [/QUOTE]
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    අරන් දැනට අවුරුදු 11 ...පට්ට ගගහ තාම වැඩනේ බන් ...phone නම් nokia තමයි ...touch skype viber අරව මේවා නොතිබුන ඒ කාලේ දුකට සැපට හිටියේ nokia තමයි ...

    jF4GKGZ.jpg

    eyxaBeb.jpg
    [/QUOTE]

    maxxa:shocked:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අරන් දැනට අවුරුදු 11 ...පට්ට ගගහ තාම වැඩනේ බන් ...phone නම් nokia තමයි ...touch skype viber අරව මේවා නොතිබුන ඒ කාලේ දුකට සැපට හිටියේ nokia තමයි ...

    jF4GKGZ.jpg

    eyxaBeb.jpg
    [/QUOTE]

    fatta bn, 11 years :shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මං අඳුනන අයියා කෙනෙක්ගාව තිබ්බා 6600කුයි, N-Gage එකකුයි. අපි ඉතින් කෙළ හලනවා ඒදවස් වල. ඌ ගාව ඒ කාලෙ හිට් වෙච්ච සෝනි එරික්සන්, එල්ජී අරව මෙව්වා ෆෝන් අම්බානෙක තිබ්බා. ඇත්තටම අද තියෙන ලේටස්ට් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකටවඩා ඒවයෙ ආතල් එකක් තිබ්බා. මගෙ පළවෙනි ජංගමේ මොටොරෝලා C117 එකක්. ආයි ඉතින් බල්ලෙක් එලවන් ආවත් දමල ඇරියැහැකි. නියම භාණ්ඩ. ආයෙ ඉතින් මේ ලෝකෙට ඒවා පහල වෙන්නෙ නෑ
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    මං අඳුනන අයියා කෙනෙක්ගාව තිබ්බා 6600කුයි, N-Gage එකකුයි. අපි ඉතින් කෙළ හලනවා ඒදවස් වල. ඌ ගාව ඒ කාලෙ හිට් වෙච්ච සෝනි එරික්සන්, එල්ජී අරව මෙව්වා ෆෝන් අම්බානෙක තිබ්බා. ඇත්තටම අද තියෙන ලේටස්ට් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකටවඩා ඒවයෙ ආතල් එකක් තිබ්බා. මගෙ පළවෙනි ජංගමේ මොටොරෝලා C117 එකක්. ආයි ඉතින් බල්ලෙක් එලවන් ආවත් දමල ඇරියැහැකි. නියම භාණ්ඩ. ආයෙ ඉතින් මේ ලෝකෙට ඒවා පහල වෙන්නෙ නෑ

    :yes::yes::yes::yes: