පරණ Phone විකුණන අලුත්ම ක්‍රමය

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පරණ Phone විකුණන අලුත්ම ක්‍රමය

    මම phone එකක් ගන්ඩ ගියා. එක ටිකක් condition මදි. එක විකුණන කෙනා මට හැමවෙලේම කියනවා
    "මල්ලි ඔයා මේකේ තියෙන එව්වා recover කරන්නේ නෑ නේද? මගේ private එව්වා තියෙනවා."
    කියල. එතකොට මම උගේ කෙල්ලගේ එව්වා recover කරනද පෙරේත කමට phone එක ගනන්වනේ ටක් ගාල.
    කොහොමද ටිකිරි මොලේ. :P

    ස්තුති