පෑන නැති උනා = පෑනක් නෑ
පෑනක් නෑ = නෝට්ස් ලියන්න බෑ
නෝට්ස් නෑ = ඉගෙනගන්න බෑ
ඉගෙනගන්න බෑ = විභාගේ පාස් වෙන්න බෑ
විභාගේ පාස් වුනේ නෑ = රස්සාවක් නෑ
රස්සාවක් නෑ = සල්ලි නෑ
සල්ලි නෑ = කෑම ගන්න බෑ
කෑම නෑ = කෙට්ටුයි
කෙට්ටුයි = කැතයි
කැතයි = ආදරේ නෑ
ආදරේ නෑ = බදින්නේ නෑ
බදින්නේ නෑ = ලමයි නෑ
ලමයි නෑ = තනි කම
තනි කම = දුක් විම
දුක් විම = ලෙඩ වීම
ලෙඩ වීම = මරණය
අවවාදයයි : කවදාවත් පෑන නැති කර ගන්න එපා !
පෑනක් නෑ = නෝට්ස් ලියන්න බෑ
නෝට්ස් නෑ = ඉගෙනගන්න බෑ
ඉගෙනගන්න බෑ = විභාගේ පාස් වෙන්න බෑ
විභාගේ පාස් වුනේ නෑ = රස්සාවක් නෑ
රස්සාවක් නෑ = සල්ලි නෑ
සල්ලි නෑ = කෑම ගන්න බෑ
කෑම නෑ = කෙට්ටුයි
කෙට්ටුයි = කැතයි
කැතයි = ආදරේ නෑ
ආදරේ නෑ = බදින්නේ නෑ
බදින්නේ නෑ = ලමයි නෑ
ලමයි නෑ = තනි කම
තනි කම = දුක් විම
දුක් විම = ලෙඩ වීම
ලෙඩ වීම = මරණය
අවවාදයයි : කවදාවත් පෑන නැති කර ගන්න එපා !


