සුදු මාලා (Geetha Rasa Manjari ) සිංදුවේ ඔරිජිනල් එක තියෙන්නෙ කා ගාවද? කැසට් එකේ සුදු කියලා පොඩි අකුරෙන් ගහලා මාලා කියලා ලොකුවට ගහලා තිබ්බෙ සුදු මාලා සිංදුවයි තව සිංදු 2කුයි තිබ්බෙ