ProLink බ්‍රෑන්ඩ් එකේ පරණ UPS එකක් හම්බ වුනා.බැටරිය නම් වැඩක් නෑ.
-සමහර උන් බැටරි වතුර දානවා UPS බැටරිවලටත්.ඒකෙන් පස්සේ UPS එක කලින් වගේ පාවිච්චි කරන්න පුලුවන් ද නැත්නම් ඒ වැඩේ අසාර්ථකද?
-අලුත් UPS එකක් දැන් 7000 පනිනවා.අලුත් බැටරි එකක් දාන එක සාර්ථකද?සර්කිට් එකේ අවුල් තිබිලා බැටරියක් අරන් කෙල වෙයිද? සර්කිට් රෙපෙයාර් කරන මගුල් නම් මම දන්නෙත් නෑ.
-UPS එකට ආපු ඔර්ජිනල් බැටරි මොඩල් එකම ආපහු ගන්න විදියක් නැද්ද? ලාභ චයිනීස් ඒවා දාලා නම් මාස කීපයක් යද්දී කෙල වෙනවා කියලා සමහරු කියන්නේ?
මොකක්ද හොඳ විසඳුම?