පරණ valve radio

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    71GLb4tJxeL.jpg

    Tubes පරණ උනාට තාම භාවිතයෙ තියෙනවා. අදටත් ටියුබ් ඈම්ප් හදනවා, පාවිච්චි වෙනව. Solid state electronics තියෙන ඒවට වඩා හඬේ සජීවී ගතියක් තියනව කියලයි කියන්නෙ. මාත් ඇත්තටම මේකකින් අහල නෑ. පොඩි ටියුබ් ප්‍රී ඈම්ප් මොඩියුල් එහෙම තියෙනවා රුපියල් 3000 ගණන් වලටත්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,109
    6,528
    113
    East Blue (Goa Kingdom)
    71GLb4tJxeL.jpg

    Tubes පරණ උනාට තාම භාවිතයෙ තියෙනවා. අදටත් ටියුබ් ඈම්ප් හදනවා, පාවිච්චි වෙනව. Solid state electronics තියෙන ඒවට වඩා හඬේ සජීවී ගතියක් තියනව කියලයි කියන්නෙ. මාත් ඇත්තටම මේකකින් අහල නෑ. පොඩි ටියුබ් ප්‍රී ඈම්ප් මොඩියුල් එහෙම තියෙනවා රුපියල් 3000 ගණන් වලටත්.
    ow melow wenawa eth original sound eka output wenne naha effect ekak thamai noise wadi valve amp wala afaik.
    nostalgia & asthenic thamayi,
    කුමක්ද වෙනස?

    nostalgia & asthenic thamayi, sound eka poddak wenas wenawa, guitar amps wala ehema sadde wadi karanna transformers gannawa pre amp wenuwata effects thamai afaik
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    ow melow wenawa eth original sound eka output wenne naha effect ekak thamai noise wadi valve amp wala afaik.
    nostalgia & asthenic thamayi,

    nostalgia & asthenic thamayi, sound eka poddak wenas wenawa, guitar amps wala ehema sadde wadi karanna transformers gannawa pre amp wenuwata effects thamai afaik
    ow add wena noise eka thamai e liveness kiyala kiyanne. habai godak aya kiyana widiyata eka patta experience ekak. matath asawak thiyenawa tube preamp ekak ganna.

    ඕක 80's මැද හරියෙ හදපු එකක් වෙන්ඩ ඇති.
    ඒක නෙමෙයි, අන්තිම හරියෙ පෙන්නන්නේ වෑල්ව් රේඩියෝ එක
    ------ Post added on Nov 20, 2024 at 8:42 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113
    71GLb4tJxeL.jpg

    Tubes පරණ උනාට තාම භාවිතයෙ තියෙනවා. අදටත් ටියුබ් ඈම්ප් හදනවා, පාවිච්චි වෙනව. Solid state electronics තියෙන ඒවට වඩා හඬේ සජීවී ගතියක් තියනව කියලයි කියන්නෙ. මාත් ඇත්තටම මේකකින් අහල නෑ. පොඩි ටියුබ් ප්‍රී ඈම්ප් මොඩියුල් එහෙම තියෙනවා රුපියල් 3000 ගණන් වලටත්.
    මල සමයං
    ඔන් කරල රත්වෙනකං ඉන්න ඕන නේද වැඩ කරන්න 😆
     
    • Like
    Reactions: Asmodeus

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,535
    113
    Miami
    මල සමයං
    ඔන් කරල රත්වෙනකං ඉන්න ඕන නේද වැඩ කරන්න 😆
    ඔව්. ටියුබ් එකේ ෆිලමන්ට් එක රත් වෙනකන් ඉලෙක්ට්‍රෝන ගමනාගමනයක් සිද්ද නොවෙන නිසා රත් වෙනකන් හරියට වැඩ කරන්නෙ නෑ. තත්පර ගාණකදි රත් වෙනවා මේ පොඩි ටියුබ් නම්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,904
    1
    43,153
    113

    මොකෙක්ද බං මේ
    හෙන මෝඩයෙක් 😅

    බයික් එන්ජිමක් ගලෝල සුද්ද කරනව වගේ

    කලු පාට කෑල්ලට රෙකෝඩිං හෙඩ් එකලු 🤭